අතිවිශාල නීතිඥ සහයක් මැද අත්අඩංගුවටපත් මිරිහාන උද්ඝෝෂකයින් නිදහස්!

ඊයේ (31) රාත්‍රියේ ජනාධිපති රාජපක්ෂ මහතාගේ නිවස ඉදිරිපිට මාර්ගයේ ඒ අවට පැවති උද්ඝෝෂණය අතරතුර අත්අඩංගුවට ගැනුණු 45 දෙනා නිදහස් කිරීමට ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

මිරිහාන පොලීසියේ අත්අඩංගුවට පත් වූ වෙත අද ජනතා නීතිඥයෝ සංවිධානයේ සහය ලැබී තිබුණු අතර ඉතා විශාල නීතිඥයින් පිරිසක් වෙනුවෙන් අධිකරණ භූමිය වෙත පැමිණ සිටියේය.

පොලිස් ස්ථානයේ සිට අධිකරණය වෙත රැගෙන අවස්ථාවේදීත් අධිකරණය භූමිය ඉදිරිපිටදිත් නීතිඥයින් විසින් අත්පොළසන් දෙමින් එම පිරිසට සිට සහය දැක්වූ අතර එය මෙරට ජනතා විරෝධයන් තුළ කැපී පෙනෙන අවස්ථාවක් ලෙස ඉස්මතු වුණි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘සිංහල සිනමාවේ අසහාය රංගන පෞර්ශය’ ජෝ අබේවික්‍රම මතකාවර්ජන

සටහන: සශිකලා මධුෂාණී සිංහල සිනමාවේ එදා මේදා තුළ බිහි වූ...

(BREAKING)2019 පාස්කු ඉරිදා ප්‍රහාර නඩුව: 15ක් වැරදිකරුවන් වෙයි, 9 දෙනෙකු නිදහස්!

රෂිකා හෙන්නායක 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම...

අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු පත් කිරීමට ජනාධිපති නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට!

කොළඹ LNW:මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ සහ මංජුල තිලකරත්න...

ජේ.ආර් පවා වරද්ද ගත්ත තැන – දැලි පිහියෙන් කිරි කන්න වුණොත්?

කොළඹ LNW:නීතිය,යුක්තිය සහ දේශපාලනය යනු කිසිලෙසකින්වත් විච්ජේදනය කළ හැකි...