භාණ්ඩ කිහිපයක මිල අඩු වෙලා!

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 11, කොළඹ (LNW): සිංහල හා හින්දු අලුත් අවුරුදු සමය සහ රාමසාන් උත්සවය වෙනුවෙන් ලංකා සතොස ආයතනය මගින් මහජනතාවට ලබාදෙන අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල අඩු කර ඇත.

හාල්මැස්සන්, බී ලූණූ, පාන් පිටි සහ සුදු කැකුළු සහල් මිල අඩු කර ඇත.

අද (11) සිට පහත සදහන් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පහත දමන අතර, දිවයීන පුරා ඇති ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ පාරිභෝගිකයින්ට ලබා ගත හැක.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඥානසාර හිමිගේ දඬුවම ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා නීතිපතිගෙන් මෝසමක්!

කොළඹ LNW:ජනාධිපති සමාව අහෝසි කරනු ලැබූ පූජ්‍ය ගලගොඩ අත්තේ...

නඩු දෙකටම නාමල් යළි රිමාන්ඩ්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින්...

ජන අරගල සන්ධානයෙන් විරෝධතා සතියක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කරුණු කිහිපයක් මුල්කරගෙන ජන අරගල සන්ධානය විසින්...

ගින්නෙන් උපන් සීතල හැදූ ජයලත් පීරිස් මහින්දගේ චරිතාපදානය ඇසුරෙන් චිත්‍රපටයක් හදන්න සැරසෙයි ?

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ජීවිත කතාව...