ඇමරිකානු ඩොලරයේ මිල අද දිනයේත් පහළට !

අද (12) දිනයේදී වාණිජ බැංකු විසින් නිකුත් කර ඇති විනිමය අනුපාත අනුව ඇමරිකානු ඩොලරයක මිල ඊයේ දිනයට සාපේක්ෂව තවදුරටත් පහළ බැස තිබේ.

අද දිනයේදී මහජන බැංකුවෙහි ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 303.6384 ක් සහ විකුණුම් මිල 320.3719ක් වශයෙන් සටහන්ව ඇත. ඊයේ දිනයේදී එම අගයයන් පැවතියේ පිළිවෙලින් රුපියල් 305.0959 ක් සහ රුපියල් 322.5125 ක් වශයෙනි.

අද දිනයේදී කොමර්ෂල් බැංකුවෙහි ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 304.84 ක් සහ විකුණුම් මිල 318.00 ක් වශයෙන් සටහන්ව ඇත. ඊයේ දිනයේදී එම අගයයන් පැවතියේ පිළිවෙලින් රුපියල් 307.58 ක් සහ රුපියල් 320.00 ක් වශයෙනි.

අද දිනයේදී සම්පත් බැංකුවෙහි ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 306.00 ක් සහ විකුණුම් මිල 321.00 ක් වශයෙන් සටහන්ව ඇත. ඊයේ දිනයේදී එම අගයයන් පැවතියේ පිළිවෙලින් රුපියල් 307.00 ක් සහ රුපියල් 322.00 ක් වශයෙනි.

තවත් වාණිජ බැංකු කිහිපයක අද දිනයේ ඇමරිකානු ඩොලරයක මිල ගණන් දැක්වුණේ පහත අයුරිනි.

ලංකා බැංකුව
සෙලාන් බැංකුව
NDB බැංකුව

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘සිංහල සිනමාවේ අසහාය රංගන පෞර්ශය’ ජෝ අබේවික්‍රම මතකාවර්ජන

සටහන: සශිකලා මධුෂාණී සිංහල සිනමාවේ එදා මේදා තුළ බිහි වූ...

(BREAKING)2019 පාස්කු ඉරිදා ප්‍රහාර නඩුව: 15ක් වැරදිකරුවන් වෙයි, 9 දෙනෙකු නිදහස්!

රෂිකා හෙන්නායක 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම...

අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු පත් කිරීමට ජනාධිපති නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට!

කොළඹ LNW:මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ සහ මංජුල තිලකරත්න...

ජේ.ආර් පවා වරද්ද ගත්ත තැන – දැලි පිහියෙන් කිරි කන්න වුණොත්?

කොළඹ LNW:නීතිය,යුක්තිය සහ දේශපාලනය යනු කිසිලෙසකින්වත් විච්ජේදනය කළ හැකි...