ජවිපෙ නායක අනුර කුමාර සහ මෙරට ඇමරිකානු තානාපතිනිය අතර සාකච්ඡාවක්

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ මෙරට ඇමරිකානු තානාපතිනී ජූලී චංග් මහත්මිය අතර හමුවක් අද (14) පැවැත්වී තිබේ.

ඒ, ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී ය.

මේ වනවිට ශ්‍රී ලංකාව මුහුණ පා සිටින ඉතාම හදිසි අභියෝග සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායක මහතා සමග සාකච්ඡා කළ බවයි ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඇමරිකානු තානාපතිනිය ප්‍රකාශ කර ඇත්තේ.

ජනතා විමුක්ති පෙරමුණ යන දිගු කලක් තිස්සේ දැඩි ඇමරිකානු විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටි පක්ෂයක් වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...

අනුරාධපුර රැලියේදී විමල් කළ ප්‍රකාශයක් ගැන CCIB විමර්ශනයක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පසුගිය 12 වනදා අනුරාධපුරයේ...

‘සිංහල සිනමාවේ අසහාය රංගන පෞර්ශය’ ජෝ අබේවික්‍රම මතකාවර්ජන

සටහන: සශිකලා මධුෂාණී සිංහල සිනමාවේ එදා මේදා තුළ බිහි වූ...

(BREAKING)2019 පාස්කු ඉරිදා ප්‍රහාර නඩුව: 15ක් වැරදිකරුවන් වෙයි, 9 දෙනෙකු නිදහස්!

රෂිකා හෙන්නායක 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම...