එජාපෙන් දැවැන්ත වැඩක්!

සටහන – රෂිකා හෙන්නායක

මැයි 18, කොළඹ (LNW): දිවයින පුරා මැතිවරණ මෙහෙයුම් කාර්යාල 1000ක් ඉදිරි සති දෙක තුළදී ආරම්භ කරන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවති එක්සත් ජාතික පක්ෂ තරුණ වෘත්තියවේදීන්ගේ සංගමයේ විධායක සභා රැස්විමට එක්වෙමිනි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගයාෂාන් නවනන්දන මහතා ඇතුලු ක්‍රියාකාරීන් රැසක් මෙම රැස්වීමට එක්ව සිටි බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බැංකොක් නගරය ආපදා කලාපයක් ලෙස නම් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 26: තායිලන්තයේ අගනුවර වන...

පොළොන්නරුව වකුගඩු රෝහලේ පිපිරීමෙන් රෝහල් සේවකයෙක් මිය යයි!

කොළඹ LNW:පොළොන්නරුව ජාතික වකුගඩු (වෘක්කවේද) රෝහලේ මුළුතැන්ගෙය පරිශ්‍රයේ සිදුවූ...

ශ්‍රී ලංකා රතු කුරුසයට සිංගප්පූරුවේ ජනාධිපති සම්මාන!

කොළඹ LNW:පසුගියදා (22 )දා සිංගප්පූරුවේ Novotel Hotel හි පැවති...

”නොසැලුණු නොනැමුණු ලසන්ත” එළිදකියි! (PHOTOS)

කොළඹ LNW: රාජපක්ෂ පාලන සමය තුළ ඝාතනයට ලක්වූ ජ්‍යෙෂ්ඨ...