හිගුරක්ගොඩ මූලික රෝහලේ අඩුපාඩු රැසක් සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයාගේ අවධානය.

Date:

දැඩි අඩුපාඩු මධ්‍යයේ වකුගඩු රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර කරන පොලොන්නරුව හිගුරක්ගොඩ මූලික රෝහලේ වකුගඩු රෝග නිවාරණ හා රුධිර කාන්දුකර ඒකකයේ නිරීක්ෂණ චාරිකාවක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (2) නිරත විය.

වසර 70කට අධික ඉතිහාසයක් ඇති මෙම රෝහල වසර 50ක කාලයක සිට නවීකරණය වී නොමැති බවත් ජනාධිපතිවරයකු පවා බිහි කළ මේ පුරවරයේ පිහිටි මෙම රෝහල මෙවැනි තත්ත්වයක පැවතීම සිතා ගත නොහැකි බවත් එහි සිටි පුද්ගලයන් විපක්ෂ නායකවරයා හමුවේ පැවසීය. එසේම වකුගඩ රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ දී ඒ සදහා අවශ්‍ය උපකරණවල දැඩි අඩුපාඩු රැසක් පවතින බව විපක්ෂ නායකවරයා දැනුවත් කිරීමට ඔවුන් කටයුතු කළේය.

එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ මේ අඩුපාඩු සපුරා ලීමට හැකි උපරිම උදව් උපකාර ලබා දෙන බව යි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...