*
Sunday, May 5, 2024
spot_img

Latest Posts

රුපියලේ අගය යළිත් ශක්තිමත් වෙයි !

ශ්‍රී ලංකා මහබැංකුවේ දෛනික විනිමය අනුපාත සටහන අනුව ඊයේ (05) දිනයේදී ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල යළිත් රුපියල් 300 සීමාවෙන් පහළට පැමිණ තිබේ.

ඊයේ දිනයේදී ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 298. 8583ක් ලෙසත් ගැනුම් මිල 285.6164ක් ලෙසත් එම සටහනේ දැක්විණි.

පසුගිය සිකුරාදා දිනයේදී එම අගයයන් දැක්වුණේ පිළිවෙලින් රුපියල් 300.3287ක් සහ 287.4258ක් වශයෙනි.

ඒ අනුව නැවත වතාවක් රුපියලේ අගය ශක්තිමත් වෙමින් පවතින බවක් පෙනේ.

ගතවූ සති දෙකක කාලය තුළ ඇමරිකානු ඩොලරයක මිල ගණන් වෙනස් වූ ආකාරය පහතින් දැක්වේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan