*
Friday, May 10, 2024
spot_img

Latest Posts

නිව් ඩයමන්ඩ් සහ එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරු පිළිබඳ සෙවීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): නිව් ඩයමන්ඩ් සහ එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරු පිළිබඳව කරුණු සොයාබලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කර ඇති බව, අද (06) පාර්ලිමේන්තු කටයුතු අරඹමින් කථානායකවරයා විසින් සඳහන් කර සිටි අතර එම කාරක සභාවේ සභාපතීත්වය දරන්නේ  වෛද්‍ය රමේෂ් පතිරණ මහතා විසිනි.

ඒ අනුව ,අනෙකුත්  සෙසු සාමාජිකයින් වන්නේ,

ආචාර්ය සුරේන් රාගවන්
ඩයනා ගමගේ
මහාචාර්ය ජී.එල් පීරිස්
නීතිඥ රවුෆ් හකීම්
විජිත හේරත්
ආචාර්ය සරත් වීරසේකර
නිරෝෂන් පෙරේරා
අජිත් මාන්නප්පෙරුම
නිමල් ලාන්සා
තුෂාර ඉඳුනිල්
වෛද්‍ය කාවින්ද හේෂාන් ජයවර්ධන
අකිල එල්ලාවල
නාලක බණ්ඩාර කෝට්ටේගොඩ
නීතිඥ මධුර විතානගේ

යන පිරිසයි.
                    
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත?

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan