ස්විට්සර්ලන්ත ආරක්ෂක උපදේශක  සහ ආරක්ෂක ලේකම් අතර හමුවක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ස්විට්සර්ලන්ත ආරක්ෂක උපදේශක කර්නල් Francois Garraux සහ ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා අතර හමුවක් අද(09) පැවැත්වුණු අතර ,දෙරට අතර පවතින හමුදා සහයෝගිතාව සහ ශ්‍රී ලංකා හමුදාවන්ට ලබා දිය හැකි පුහුණු අවස්ථා පිළිබඳව මෙම හමුවේදී සාකච්ඡා කර තිබෙනවා.

ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, නීති විරෝධී මත්ද්‍රව්‍ය දිවයිනට ගලා ඒම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාවේ නිතිය ක්‍රියාත්මක කරන ආයතන විසින් ගෙන ඇති ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවද මෙම හමුවේදී සාකච්ඡා කළ බවයි.


රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Other Worlds: Stranger Things හි නව පරිච්ඡේදයක්!

Other Worlds: Stranger Things හි නව පරිච්ඡේදයක්!

ශ්‍රී ලංකා – කසකස්තාන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට අමාත්‍ය අනුර කරුණාතිලක

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW: දසවැනි පාර්ලිමේන්තුවට අදාළ ශ්‍රී...

PSTA වෙත විරෝධය පළකරමින් වෘත්තීය සමිති සහභාගීත්වයෙන් කොළඹදී විරෝධතාවක්! (PHOTOS)

කොළඹ LNW:පොදුජන වෘත්තීය සමිති මධ්‍යස්ථානය,වෘත්තීය සමිති හා වෘත්තිකයින්ගේ ජාතික...