*
Thursday, May 16, 2024
spot_img

Latest Posts

ස්විට්සර්ලන්ත ආරක්ෂක උපදේශක  සහ ආරක්ෂක ලේකම් අතර හමුවක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ස්විට්සර්ලන්ත ආරක්ෂක උපදේශක කර්නල් Francois Garraux සහ ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා අතර හමුවක් අද(09) පැවැත්වුණු අතර ,දෙරට අතර පවතින හමුදා සහයෝගිතාව සහ ශ්‍රී ලංකා හමුදාවන්ට ලබා දිය හැකි පුහුණු අවස්ථා පිළිබඳව මෙම හමුවේදී සාකච්ඡා කර තිබෙනවා.

ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, නීති විරෝධී මත්ද්‍රව්‍ය දිවයිනට ගලා ඒම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාවේ නිතිය ක්‍රියාත්මක කරන ආයතන විසින් ගෙන ඇති ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවද මෙම හමුවේදී සාකච්ඡා කළ බවයි.


රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan