*
Thursday, May 16, 2024
spot_img

Latest Posts

විදෙස් ප්‍රේෂණ වල වැඩිවීමක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): විදේශගත ශ්‍රමිකයන් මේ වසරේ මුල් මාස පහ තුළදී ඇමරිකානු ඩොලර් මිලියන 2300 කට වඩා වැඩි මුදලක් ප්‍රේෂණ ලෙස එවා ඇති බවත් මැයි මාසයේදී පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 480 ක් ඒවා ඇති බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය.

ජනවාරි මස ඇමරිකානු ඩොලර් මිලියන 437.5
පෙබරවාරි මස ඩොලර් මිලියන 407.4 ක්,
මාර්තු මස ඇමරිකානු ඩොලර් මිලියන 868.3 ක්
අප්‍රේල් මස ඇමරිකානු ඩොලර් මිලියන 454 ක්

ලෙස ප්‍රේෂණ මෙරට එවා තිබූ බව ද අමාත්‍යවරයා පවසයි .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan