(PHOTOS): කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය රැකගන්න වරාය සේවකයින් පාරට!

කොළඹ LNW:”මෑන් පවර් එපා ECT හෙවත් නැගෙනහිර පර්යන්තය රැකගමු” යන මැයෙන් අද (12) දහවල් කෑම පැයේදී වරාය වෘත්තීය සමිති එකමුතුව විසින් උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.

කොටුව ඛාන් ඔරලෝසුව ඉදිරිපිට පැවති එම උද්ඝෝෂණයට වරාය වෘත්තීය සමිති නියෝජනය කරමින් බොහෝ සේවකයින් එක්ව සිටින ආකාරය දක්නට ලැබුණි.

ඒ අනුව කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීමේ සැලැස්මක් ඇති බවත් එය වහාම හකුළා ගන්න ලෙසත් එහිදී රජයට බලකෙරුණි.

ජායාරූප :අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න

https://www.readphotos.com/photo-stories/669/No%20Man%20Power%20Lets%20save%20the%20ECT

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇවන්ගාඩ් සහ රක්නා ආරක්ෂක ලංකා ගනුදෙනුව: කෝප් කමිටුවෙන් තීරණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

බද්දේගම හල්පතොට වෙඩි තැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : බද්දේගම, හල්පතොට ප්‍රදේශයේ...

මෙගාවොට් 1,513ක සූර්ය බලශක්ති ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරේ.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : පසුගිය වසරේ සිට...

නල්ලූර් හි තිලීපන් ප්‍රතිමාව පොලීසිය ගලවාගෙන යයි

යාපනය, නල්ලූර් හි පිහිටි තිලීපන් ප්‍රතිමාව අද (27) අලුයම...