ලංකා IOC පෙට්‍රල් නිකුත් කිරීම සීමා කරයි !

0
240

ලංකා IOC සමාගම ඊයේ (28) රාත්‍රියේ සිට සිය ඉන්ධන පිරවුම්හල්වලින් පෙට්‍රල් නිකුත් කිරීම සීමා කර තිබේ.

ඒ අනුව එම සමාගම සිය පිරවුම්හල්වලින්,

යතුරු පැදි සඳහා – රුපියල් 1500
ත්‍රීරෝද රථ සඳහා – රුපියල් 2500
මෝටර් රථ සඳහා – රුපියල් 7000

යන උපරිම සීමාවට යටත්ව ඉන්ධන නිකුත් කරන බවයි නිවේදනය කර ඇත්තේ.

RN