ඉදිරියේදී එන ඉන්ධන තොග ගැන ඇමති කංචනගෙන් නිවේදනයක්

මෙරටට පැමිණ ඇති ඩීසල් නෞකාවක් සඳහා ඊයේ (02) දිනයේදී ගෙවීම් සිදුකර ඇති අතර අද (03) දිනයේ එම තොගය ගොඩබෑම ආරම්භ කෙරෙනු ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

එමෙන්ම ගුවන් යානා ඉන්ධන මිලදී ගැනීම සඳහා ලංකා ඛනිජතෙල් සංස්ථාව වසරක ගිවිසුමකට එළඹ ඇති අතර එම ගනුදෙනුවේ පළමු ගුවන් යානා ඉන්ධන තොගය අගෝස්තු 12 – 14 අතර මෙරටට ලැබෙනු ඇති බවයි ඒ මහතා සඳහන් කරන්නේ.

මීට අමතරව තවත් ඩීසල් නෞකාවක් සහ පෙට්‍රල් නෞකාවක් සඳහා අත්තිකාරම් මුදල් ගෙවීමක් ද මේ වනවිට සිදුකර ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කර තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෙට සිට මාර්ග 7ක නව මෙට්‍රෝ බස් රථ 104ක් ධාවනයට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:හෙට (29) සිට බස්නාහිර පළාතේ මාර්ග 7ක්...

මහ බැංකුව විසින් දියත් කරන ලද අදෘශ්‍යමාන යුද්ධය

(ඩබ්ලිව්. ඒ. විජේවර්ධන මහතා විසින් 2026.09.28 දින Daily FT...

අධික වර්ෂාවත් සමඟ දුම්බර නකල්ස් රක්ෂිතයේ දියඇලි අලංකාර ලෙස සක්‍රීය වෙයි!

නදීක දයාබණ්ඩාර - මහනුවර කොළඹ LNW:මධ්‍යම කඳුකරයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත්...

ඉරානය රාජ්‍යතාන්ත්‍රික විසඳුමක් අවධාරණය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 28: ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...