අද සිට දෛනික විදුලි කප්පාදුව වැඩිවෙයි !

අද (16) සිට දෛනික විදුලි කප්පාදුව පැය 03ක් දක්වා දීර්ඝ කෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

නොරොච්චෝලේ ගල් අඟුරු විදුලි බලාගාරයේ පළමු අදියරේ ඇතිවූ බිඳවැටීමක් හේතුවෙන් මෙම තත්වය උද්ගතව තිබේ.

එහි අලුත්වැඩියා කටයුතු සඳහා දින 14 – 16 අතර කාලයක් ගතවනු ඇති බවත් සඳහන්.

අද සිට 19 වනදා දක්වා අනුමත කරන ලද විදුලි කප්පාදු කාලසටහන පහතින් දැක්වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...

අනුරාධපුර රැලියේදී විමල් කළ ප්‍රකාශයක් ගැන CCIB විමර්ශනයක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පසුගිය 12 වනදා අනුරාධපුරයේ...

‘සිංහල සිනමාවේ අසහාය රංගන පෞර්ශය’ ජෝ අබේවික්‍රම මතකාවර්ජන

සටහන: සශිකලා මධුෂාණී සිංහල සිනමාවේ එදා මේදා තුළ බිහි වූ...

(BREAKING)2019 පාස්කු ඉරිදා ප්‍රහාර නඩුව: 15ක් වැරදිකරුවන් වෙයි, 9 දෙනෙකු නිදහස්!

රෂිකා හෙන්නායක 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම...