දකුණේ වෙඩිතැබීම් දෙකක්. දෙදෙනෙකු මරුට !

තංගල්ල ප්‍රදේශයේ ඊයේ (15) සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයකු මරණයට පත්ව ඇති බව වාර්තා වේ.

මෙසේ මියගොස් ඇත්තේ තංගල්ල – කුඩාවැල්ල, නාකුළුගමුව ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි අයෙකි.

ඔහු තම නිවසේ සිටියදී මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවත් සඳහන්.

එමෙන්ම දික්වැල්ල ප්‍රදේශයේ ඊයේ සිදුවූ වෙඩිතැබීමකින් ද පුද්ගලයෙකු මියගොස් තිබේ.

එම පුද්ගලයා දික්වැල්ල – බෝදරකන්ද ප්‍රදේශයේ වෙඩි වැදී වැටී සිටියදී හමුවී ඇති බව වාර්තා විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Other Worlds: Stranger Things හි නව පරිච්ඡේදයක්!

Other Worlds: Stranger Things හි නව පරිච්ඡේදයක්!

ශ්‍රී ලංකා – කසකස්තාන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට අමාත්‍ය අනුර කරුණාතිලක

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW: දසවැනි පාර්ලිමේන්තුවට අදාළ ශ්‍රී...

PSTA වෙත විරෝධය පළකරමින් වෘත්තීය සමිති සහභාගීත්වයෙන් කොළඹදී විරෝධතාවක්! (PHOTOS)

කොළඹ LNW:පොදුජන වෘත්තීය සමිති මධ්‍යස්ථානය,වෘත්තීය සමිති හා වෘත්තිකයින්ගේ ජාතික...