අතුරු අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම අද

Date:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2022 සංශෝධිත විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමට අදාළ ඡන්ද විමසීම අද (02) දිනයේ සිදුකිරීමට නියමිතව තිබේ.

මෙම අතුරු අයවැය සම්බන්ධ විවාදය පෙරේදා (31) ආරම්භ කෙරුණු අතර අද දිනයේදීත් එය පැවැත්වීමට නියමිත ය.

විවාදයෙන් අනතුරුව පස්වරුවේ ඡන්ද විමසීම සිදුකිරීමට නියමිතව ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වර්ණ ප්‍රදාන මාෆියාව නැවතීමට චනිත්මා තැනූ වේදිකාවට ගොඩ වෙන්න අගමැතිණියට ඇරයුමක්

මේ වන විට සිරිමා විද්‍යාලීය වර්ණ ප්‍රදානෝත්සව කතාව එය...

ප්‍රවීන රංගන ශිල්පී සතිස්චන්ද්‍ර එදිරිසිංහ අභාවප්‍රාප්ත වෙයි !

ප්‍රවීන රංගන ශිල්පියෙකු මෙන්ම අධ්‍යක්ෂවරයකු ද වන සතිස්චන්ද්‍ර එදිරිසිංහ...

ජනධිපති ට්‍රම්ප් ග්‍රීන්ලන්තය අත්පත්කර ගැනීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 23: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: එක්සත් ජනපදයේ...

දිට්වා සුළි කුණාටු ව්‍යසනයෙන් ලංකාවට සිදුවූ හානිය ඩොලර් බිලියන 4 ඉක්මවයි ! – ලෝක බැංකු වාර්තාව කියයි

පසුගිය නොවැම්බර් මාසය අගභාගයේ දී ශ්‍රී ලංකාවට බලපෑ දිට්වා...