ඩලස්ගේ කෝපය විපක්ෂයේ 113 සම්පූර්ණ කරයිද?

Date:

පාර්ලිමේන්තුව තුළ විවාදයට සම්බන්ධ වීමට ඉඩ ලබානොදීමට විරෝධය පළකරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රමුඛ මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තුව පසුබිමේ තබාගෙන ජපන් මිත්‍රත්ව මාර්ගයේ සිට අද (21) මාධ්‍ය හමුවක් පැවැත්විය.

පාර්ලිමේන්තු විවාදය සඳහා ඩලස් අලහප්පෙරුම මහතාගේ කණ්ඩායමට එක විනාඩියක් හෝ ලබා නොදීමට කථානායකවරයා කටයුතු කරමින් සිටින බවයි ඩලස් අලහප්පෙරුම මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ.

තමන්ට මේ සම්බන්ධයෙන් පවතින්නේ කෝපයක්,කණගාටුවක් සහ කම්පනයක් බව මන්ත්‍රීවරයා සඳහන් කරන ලදී.

ජනතා පරමාධිපත්‍ය අයිතීන් තවදුරටත් මෙලෙස නොසලකා හරින්නේ නම් පාර්ලිමේන්තු ක්‍රීඩාංගණය උත්තරීතර පාර්ලිමේන්තු සභාවක් ලෙස මහජනතාවගෙන් රැස්කිරීමට කිසිදු පැකිලීමක් නොදක්වන බවා අලහප්පෙරුම මහතා ප්‍රකාශකළේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...