“මේවා සහගහන අපරාද. එයාලා තිරුපති යනවා. මිනිස්සු දුක්විදිනවා. මේකද අපිට දුන්න සැප? (VIDEO)

සුපුරුදු ලෙස අද (31) දිනයේදීත් කොළඹ කිරිපිටි සහ ගෑස් වෙළෙඳ සල් ඉදිරිපිට දිගු පෝලිම් සහ ජන ඒකාරාශී වීම දක්නට ලැබුණා.

මෙම අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය හේතුවෙන් ජනතාව දැඩි ලෙස පීඩාවක පසුවෙන අතර මේ වන විට ආණ්ඩුවේ හැසිරීම සම්බන්ධයෙන් ඔවුන්ගෙන් එල්ල වන්නේ විශාල චෝදනාවක්.

සාමාන්‍ය ජනතාව පත්ව තිබෙන අසරණ තත්ත්වය ගැන පාලකයින්ට කිසිදු වැටහීමක් නොමැති බවට ඔවුන් දැඩිව චෝදනා කර සිටිනවා.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස පත්කරගත්තේ මෙලෙස අසරණ වීමට නොවන බවද ඔවුන් පවසනවා.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘සිංහල සිනමාවේ අසහාය රංගන පෞර්ශය’ ජෝ අබේවික්‍රම මතකාවර්ජන

සටහන: සශිකලා මධුෂාණී සිංහල සිනමාවේ එදා මේදා තුළ බිහි වූ...

(BREAKING)2019 පාස්කු ඉරිදා ප්‍රහාර නඩුව: 15ක් වැරදිකරුවන් වෙයි, 9 දෙනෙකු නිදහස්!

රෂිකා හෙන්නායක 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම...

අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු පත් කිරීමට ජනාධිපති නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට!

කොළඹ LNW:මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ සහ මංජුල තිලකරත්න...

ජේ.ආර් පවා වරද්ද ගත්ත තැන – දැලි පිහියෙන් කිරි කන්න වුණොත්?

කොළඹ LNW:නීතිය,යුක්තිය සහ දේශපාලනය යනු කිසිලෙසකින්වත් විච්ජේදනය කළ හැකි...