වතු කම්කරුවන් උද්ඝෝෂණයක!

සටහන – රෂිකා හෙන්නායක ජූලි 08, කොළඹ (LNW):

වැඩි කළ රුපියල් 1700ක වැටුප කඩිනමින් ලබාදෙන ලෙස ඉල්ලමින් වතු කම්කරුවන් උද්ඝෝෂණයක නිරතව සිටින බව වාර්තා වේ.

පසුගිය දා වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1700ක් දක්වා ඉහළ නැංවීමට පියවර ගැනුණු අතර, එම වැටුප කඩිනමින් ලබාදීමට වතු සංගම් පියවර ගත යුතු බව පවසමින් බගවන්තලාව බොගවාන වතු යායේ කම්කරුවන් උද්ඝෝෂණයක නිරතව සිටින බවද වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෙට සිට මාර්ග 7ක නව මෙට්‍රෝ බස් රථ 104ක් ධාවනයට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:හෙට (29) සිට බස්නාහිර පළාතේ මාර්ග 7ක්...

මහ බැංකුව විසින් දියත් කරන ලද අදෘශ්‍යමාන යුද්ධය

(ඩබ්ලිව්. ඒ. විජේවර්ධන මහතා විසින් 2026.09.28 දින Daily FT...

අධික වර්ෂාවත් සමඟ දුම්බර නකල්ස් රක්ෂිතයේ දියඇලි අලංකාර ලෙස සක්‍රීය වෙයි!

නදීක දයාබණ්ඩාර - මහනුවර කොළඹ LNW:මධ්‍යම කඳුකරයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත්...

ඉරානය රාජ්‍යතාන්ත්‍රික විසඳුමක් අවධාරණය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 28: ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...