උසස් පෙළ, සාමාන්‍ය පෙළ සහ ශිෂ්‍යත්ව විභාග දින ප්‍රකාශයට පත්කෙරේ

Date:

2022 වර්ෂය සඳහා වූ අ.පො.ස. උසස් පෙළ, අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග දින නියම කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසයි.

ඒ අනුව;

අ.පො.ස. උසස් පෙළ – 2022 නොවැම්බර් 28 සිට දෙසැම්බර් 23 දක්වා

අ.පො.ස. සාමාන්‍ය පෙළ – 2023 අප්‍රේල් සහ මැයි අතර

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය – 2022 නොවැම්බර් 27

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...