විදුලි ගාස්තු සියයට 75 කින් ඉහළට

Date:

පසුගිය මාස කිහිපය තිස්සේ දැඩි කතාබහට ලක් වූ විදුලි ගාස්තු සංශෝධනය සඳහා මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය හිමිව තිබෙනවා. අද කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා මේ බව සඳහන් කළේය.

විදුලි ගාස්තු 75% කින් පමණ ඉහළ යනු ඇති බවයි ජනක රත්නායක මහතා සඳහන් කළේ.

මේ අතර ජල ගාස්තු ඉහළ දැමීමටද තීරණය කර තිබෙනවා. ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව මේ වනවිටත් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති අතර ගාස්තු වැඩි කරන ප්‍රතිශතය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදී තීරණය කරන බවයි ජලසම්පාදන අමාත්‍යංශය පවසන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෙරට ශ්‍රේෂ්ඨාධිකරණ සහ මහධිකරණ විනිසුරුවරු දඹදිව සාංචි වැඳ පුදා ගනිති.

කොළඹ LNW:අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්...

2000 වසරේ සිට වැඩිපුරම රත්‍රන් තොග ගබඩා කරමින් කප් ගැසූ රටවල්! 

සටහන – පුලී දෙසැම්බර් 24, කොළඹ (LNW): ශතවර්ෂයේ ආරම්භයේ සිට,...

පනස් වසක් කලා ලොව ඒකාලෝක කළ කලාසුරි සතිස්චන්ද්‍රයන් දිවිසැරිය නිම කරයි

සටහන: සශිකලා මධුෂාණි ප්‍රවීන රංගනවේදී , ලේඛක, දේශක සතිස්චන්ද්‍ර...

උත්සව සමය වෙනුවෙන් අද සිට විශේෂ ප්‍රවාහන සේවාවන්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 24, කොළඹ LNW: අද (24) සිට...