දෛනික විදුලි කප්පාදුව තරමක් වැඩිවෙයි

Date:

අද (15) සහ හෙට (16) යන දෙදින තුළ පැය 01.20 බැගින් විදුලි කප්පාදුව සිදු කෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

ඒ අනුව පසුගිය සතියේදී පැයක් දක්වා අඩුකර තිබුණු දෛනික විදුලි කප්පාදුව නැවතත් විනාඩි 20කින් වැඩි වී ඇත.

අදාළ විදුලි කප්පාදු කාලසටහන පහතින් දැක්වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අප්‍රිකාවේ නිධානය කපිතාන් ඉබ්‍රහිම් ට්‍රෝරේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 25: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රිකාවේ අතිශය ජනප්‍රිය බුර්කිනා...

සිරියානු හමුදාව සහ SDF අතර සටන් විරාමය දීර්ඝ කෙරේ!

රෂිකා හෙන්නායක ජනවාරි 25 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සිරියානු රජයේ...

මාරාන්තික උපවාසයක නිරත වන උමර් කාලිඩ්ට සහය දැක්වූ පලස්තීන ක්‍රියාකාරීන් පිරිසක් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ජනවාරි 25, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රිතාන්‍යයේ වර්ම්වුඩ් ස්ක්‍රබ්ස්...