බස් එක වෙලාවට ආවාම මට කඳුළු ආවා. අපි හරිම පොඩි මිනිස්සු – ඇමති චතුරංගගෙන් සංවේදී සටහනක්

මේ සතියේ තමන් හන්දියට පැමිණි විට ජංගම දුරකථන යෙදවුමේ වේලාවටම මෙට්‍රෝ බස් රථය පැමිණි බවත් එයින් ඇතිවූ සතුටට තමන්ගේ දෑසට කඳුළුත් ඉනූ බවත් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසයි.

තමන් ඇතුළු ජාතික ජන බලවේගයේ නායකයින් පොඩි මිනිසුන් වන අතර තමන්ට තිබුණේ පොඩිම පොඩි සිහින පමණක් බවයි ඒ මහතා සඳහන් කරන්නේ.

චතුරංග අබේසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා කඳුළු සළමින් තැබූ සංවේදී ෆේස්බුක් සටහන පහතින් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හබරාදුව අනතුර: පාසල් ළමුන් රැගත් බස් රථයක් දුම්රියක ගැටිලා!

කොළඹ LNW:හබරාදූව ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී, බස් රථයක් දුම්රියක...

මැදපෙරදිග නවතම යුද තත්ත්වය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : මැදපෙරදිග කලාපය තුළ...

ලිට්‍රෝ වෙතින් නිවේදනයක්!

වෙළඳපොළේ පවතින ඉහළ ඉල්ලුම සහ පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා,...

ඉහළ යන තෙල් මිල හමුවේ ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තිය වේගවත් කිරීමට සිතුවත් බාධා රැසක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකාව පුනර්ජනනීය...