තෙල් පෝර නෑ කියලා වවන්න බැරිකමක් නෑ, මේ අපිත් අගේට වවන්නෙ – කෘෂි ඇමති

Date:

කෘෂිකාර්මික කටයුතු සඳහා භාවිතා කරන පොහොර, කෘෂි රසායන ඇතුළු කෘෂි යෙදවුම් සම්බන්ධයෙන් යම් අර්බුදයක් තිබුණද එය වගා කටයුතු සඳහා කිසිදු බාධාවක් නොවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

සිය නිවසේ සිදුකළ කාබනික ගෙවතු වගාව සම්බන්ධයෙන් මාධ්‍ය වෙත පැහැදිලි කරමින් අමරවීර මහතා මේ බව සඳහන් කරයි.

තම වගාව සඳහා රසායනික පොහොර හෝ කෘෂි රසායන භාවිතා කර නොමැති බවත්, ඉතා සාර්ථකව උඩරට එළවලු වර්ග පවා වගාකර ඇති බවත් ඇමතිවරයා පෙන්වා දෙනවා.

නැති දේ ගැන පසුතැවෙමින් සිටිනවාට වඩා තිබෙන සම්පත්වලින් ප්‍රයෝජන ගනිමින් තම තමන්ගේ ගෙවත්තේම නිවසට අවශ්‍ය එළවලු පළතුරු වගා කරන්නේ නම් ආහාර අර්බුදයට එය සැබෑ විසඳුමක් බවද ඔහු සඳහන් කරයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්පාඤ්ඤය වයස අවුරුදු 16 ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ස්පාඤ්ඤය විසින් වයස...

කෙහෙළිය රඹුක්වැල්ල සමග මුදල් විශුද්ධිකරණයට දායක වූ සැකකරු රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : හිටපු ඇමති කෙහෙළිය...

පෙබරවාරි 3 සිට ලෝක කුසලාන තරග බලන්න ටිකට් ගන්න තැන් වීවෘතයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 03, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...