ඇත්ත පෙන්නලා දුන්නම නීති ක්‍රියාමාර්ග ගන්න හදනවා නම් මොකක්ද ඒ දේශපාලඥයාට තියෙන දැනුම? (VIDEO)

පවතින තත්ත්වය අනුව දීර්ඝ විදුලි කප්පාදුවක් සිදුවනු ඇති බවට විදුලි ඉංජිනේරු සංගමය විසින් කර තිබෙන ප්‍රකාශය අසත්‍ය බවත් ඒ අනුව ඔවුන්ට එරෙහිව විනයානුකූල හා නීත්‍යානුකූල පියවර ගැනීමට විදුලි බල අමාත්‍යාංශය ලෙස කටයුතු කරන බවට විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් අද (21) කළ ප්‍රකාශයට විදුලි ඉංජිනේරු සංගමයද ප්‍රතිචාර දක්වා තිබේ.

ඒ අනුව විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති නිහාල් වීරරත්න මහතා සඳහන් කළේ පවතින සත්‍ය තත්ත්වය පෙන්වා දුන් විට ඊට අවශ්‍ය ක්‍රියාමර්ග ගැනීම වෙනුවට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සැරසෙන්නේ නම් එකී දේශපාලඥයාට පවතින දැනුම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතුවන බවයි.

එමෙන්ම මේ වන විට රටට අවශ්‍යව පවතින ගල් අඟුරු සංචිත පිළිබඳව නිහාල් වීරරත්න මහතා යළිත් පෙන්වාදීමට කටයුතු කර ඇත.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනපති අනුරගේ මහා ජන රැලි දෙකක් අද

සටහන - රුවන් නෙළුගොල්ල "අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි"...

නාගොඩ වෙඩි තැබීමේ ප්‍රධාන වෙඩික්කරු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 11, කොළඹ LNW : කළුතර, නාගොඩ ප්‍රදේශයේදී...

ඇමරිකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයට(ICC) එරෙහිව නව සම්බාධක පනවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 10: ජාත්‍යන්තර අපරාධ...

ඥානසාර හිමිගේ සිර දඬුවම සම්බන්ධ කටයුතු කෙරුණු ආකාරය ගැන රනිල්ගෙන් ප්‍රකාශයක්

පසුගිය යහපාලන රජය සමයේදී ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට සිර...