වෙරිටේ රිසර්ච් ආයතනයෙන් හෙලිදරව්වක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): වෙරිටේ රිසර්ච් ආයතනය පවසන්නේ මෙරට ආර්ථිකය පිළිබඳ ගෝලීය විශ්වාසය ගොඩ නැගීම සඳහා තවත් පියවර කිහිපයක් ගත යුතු බවයි. මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන සාර්ථක කර ගැනීම සහ ණය ශ්‍රේණිගත කිරීමෙන් ඉහළ තලයකට පත් වීම ශ්‍රී ලංකාව හමුවේ ඇති මීළඟ අභියෝග වන බව ,එහි අධ්‍යක්ෂ ආර්ථික විශේෂඥ ආචාර්ය නිශාන් දි මෙල් පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් එකඟතා අනුව ක්‍රියාත්මක කෙරෙන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩ පිළිවෙළේදී වැඩි අවධානයක් දිය යුත්තේ පාඩු ලබන ආයතන සම්බන්ධයෙන් බවද ආචාර්ය නිශාන් දි මෙල් මෙහිදී කියා සිටි අතර මෙරට ඛනිජ තෙල් වෙළඳපොළට ප්‍රවේශ වීම සඳහා විදේශීය සමාගම් 3කට අවසර දීමට රජය ගෙන ඇති තීරණය මඟින් පාරිභෝගිකයාට වාසි දායක තත්ත්වයක් අත්කර දිය හැකි බව ද ආචාර්ය නිශාන් දි මෙල් වැඩිදුරටත් පෙන්වා දෙන ලදී.

http://bit.ly/3lAQ1Fn

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශීත ඔලිම්පික් උළෙලෙන් දිස්වූයේ සාතන් වන්දනාවක් ද? “පස්කොන් තරුවේ” ඇත්ත කතාව මෙන්න!

ශීත ඔලිම්පික් උළෙලෙන් දිස්වූයේ සාතන් වන්දනාවක් ද? “පස්කොන් තරුවේ” ඇත්ත කතාව මෙන්න!

අපෙන් ඈත් වෙලා ගිය බොහෝ පිරිසක් දැන් අපිට එකතු වෙමින් ඉන්නවා -නාමල්

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : මේ රටේ වෛද්‍යවරුන්ට...

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...

රුපියල් බිලියනය බැගින් වන්දි ලබාදෙන ලෙස ඉල්ලා ඇමති නලින්දගෙන් විමල්ට එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: රුපියල් බිලියනය බැගින් වන්දි...