අපේ ජීවිතයම ගීපොතක් කළ සනත් …

පෙරේදා ඔහු නික්ම යන්නට යෙදින. ඔවුහු කවදාවත් නොමියෙති. ජනතාවගේ සිත් සතන් තම මධුර ස්වරයෙන් සනහාලන ගායක ගායිකාවන් සැබැවින්ම ජීවත් වන්නේ ඔවුන් නික්මගිය පසුය.

මීට කලකට ඉහත මහාචාර්‍ය සංගීත් නිපුන් සනත් නන්දසිරි දෙරණ මාධ්‍ය ජාලයේ ප්‍රවීණ ගේය පද රචක සහ ක්‍රීඩා විචාරක කැලුම් ශ්‍රීමාල් සමඟ සිදු කළ “මා නොවන මම” වැඩසටහන අප නැවතත් ඔබට තිළිණය කරන්නේ එහි ඇති මාධූර්‍යය නිසාම ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බද්දේගම හල්පතොට වෙඩි තැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : බද්දේගම, හල්පතොට ප්‍රදේශයේ...

මෙගාවොට් 1,513ක සූර්ය බලශක්ති ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරේ.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : පසුගිය වසරේ සිට...

නල්ලූර් හි තිලීපන් ප්‍රතිමාව පොලීසිය ගලවාගෙන යයි

යාපනය, නල්ලූර් හි පිහිටි තිලීපන් ප්‍රතිමාව අද (27) අලුයම...

BREAKING:නාවික හමුදාව උතුරු වෙරලේ සිදුකළ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...