භාණ්ඩ 06ක මිල පහතට

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 06ක මිල පහත දමා තිබේ.

එසේ මිල පහත දමා ඇති භාණ්ඩ වන්නේ,

◾කිරිපිටි (ලංකා සතොස) ග්‍රෑම් 400 පැකට් එකක මිල රුපියල් 50කින් අඩුකර තිබෙන අතර එහි නව මිල රුපියල් 1,030කි.

◾වියළි මිරිස් කිලෝග්‍රෑම් 1ක මිල රුපියල් 45කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 1,350ක් කි.

◾රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක නව මිල රුපියල් 325ක් වන අතර එහි ඉතිරිය රුපියල් 10කි.

◾සෝයා මීට් (තොග) කිලෝග්‍රෑම් 1ක මිල රුපියල් 10කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 660කි.

◾ලොකු ලූනු කිලෝග්‍රෑම් 1ක නව මිල රුපියල් 129ක් වන අතර එහි ඉතිරිය රුපියල් 6කි.

සුදු සීනි කිලෝග්‍රෑම් 1ක නව මිල රුපියල් 239ක් වන අතර එහි ඉතිරිය රුපියල් 4ක් බව ලංකා සතොස ආයතනය පවසයි.

ලංකා සතොස ආයතනය පවසන්නේ මෙම මිල පහත දැමීම අද (24) දින සිට පාරිභෝගිකයින්ට හිමිවන බවයි .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ආරක්ෂාව තර කෙරේ!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...

රනිල් – සජිත් හෙට එකම වේදිකාවක

මහාමාන්‍ය ඩී. එස්. සේනානායක දේශපාලන පීඨයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය...

ශිරන්ති රාජපක්ෂ රටින් පිටවෙයි !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...