සැත්තෑවන ජීවන තීර්තයේ අඩසියවසක කලා දිවි සැමරුම!

Date:

ගේය පද රචකයෙකු මෙන්ම කවියෙකු ලෙස අතිශය ජනාදරයට පත්ව සිටින රත්න ශ්‍රී විජේසිංහ මහතාගේ පනස් වසරක කලා දිවියට උපහාර පිදීම ඊයේ (02)කොළඹ පදනම් ආයතනයේදී සිදුවිය.

රත්න ශ්‍රී විජේසිංහයන්ගේ 70 වෙනි උපන්දිනය ද ඊයේ දිනයට දී තිබුණි.

මෙහිදී සැමරුම් කතා ද්විත්වයක් පැවති අතර ඔහුගේ “වස්සානය” නම් කලා කෘතිය මාලතී කල්පනා ඇම්බ්‍රෝස් විසින් ඉංග්‍රීසි බසට පරිවර්තනය කර ඔහුට පිළිගැන්වීම ද එහිදී සිදු කෙරිණි.

සැමරුම් උත්සවය තවදුරටත් විචිත්‍ර කරමින් රත්න ශ්‍රී විජේසිංහයන් විසින් රචනා කරන ලද ගීත ගායක ගායිකාවන් විසින් ගයනා කිරීමද විශේෂත්වයක්.

සියලුම ඡායාරූප නරඹන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...