දකුණේ වෙඩිතැබීම් දෙකක්. දෙදෙනෙකු මරුට !

Date:

තංගල්ල ප්‍රදේශයේ ඊයේ (15) සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයකු මරණයට පත්ව ඇති බව වාර්තා වේ.

මෙසේ මියගොස් ඇත්තේ තංගල්ල – කුඩාවැල්ල, නාකුළුගමුව ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි අයෙකි.

ඔහු තම නිවසේ සිටියදී මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවත් සඳහන්.

එමෙන්ම දික්වැල්ල ප්‍රදේශයේ ඊයේ සිදුවූ වෙඩිතැබීමකින් ද පුද්ගලයෙකු මියගොස් තිබේ.

එම පුද්ගලයා දික්වැල්ල – බෝදරකන්ද ප්‍රදේශයේ වෙඩි වැදී වැටී සිටියදී හමුවී ඇති බව වාර්තා විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...