ප්‍රතිජීවක ඖෂධය සම්බන්ධයෙන් වන ඔස්ට්‍රේලියානු විමර්ශන වාර්තාව එළියට

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පසුගියදා ආන්දෝලනාත්මක කරුණකට තුඩු දුන් සිද්ධියක් වූ ජාතික රෝහලේදී මිය ගිය 50 හැවිරිදි පුද්ගලයාට ලබාදුන් ප්‍රතිජීවක ඖෂධය සම්බන්ධයෙන් වන ඔස්ට්‍රේලියානු විමර්ශන වාර්තාව මේ වනවිට ලැබී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය කියා සිටී.

අදාල පුද්ගලයාට ලබාදුන් කෝ ඇමෙක්සි ක්ලොව් නමැති ප්‍රතිජීවක ඖෂධයේ ගැටලුකාරි තත්ත්වයක් නොවන බවට එම විමර්ශන වාර්තාව පෙන්වාදී ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ජී විජේසූරිය මහතා පවසයි.

එම රෝගියාගේ ජෛව සාම්පලද වැඩිදුර විමර්ශන සඳහා ඉන්දියාවට යවා ඇති අතර එහි වාර්තා මෙතෙක් ලැබී නැති අතර, කැපුම් තුවාලයකට ප්‍රතිකාර ගැනීමට වරකාපොළ සිට පැමිණි 50 හැවිරිදි පුද්ගලයෙක් පසුගියදා ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත් විය. එහිදී , අදාළ ප්‍රතිජීවක ඖෂධය ලබා දීමෙන් පසු ඔහු ගිය බව පවුලේ ඥාතීන් චෝදනා කළහ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාකිස්ථානයේ පල්ලියක පිපිරීමක් හේතුවෙන් 24 දෙනෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 06, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අද(06)දින පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හි...

සූරියකන්ද පොලීසියේ හිටපු OIC සහ කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල සූරියකන්ද පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපතිවරයා සහ...

රජයට යහපත් මූල්‍ය විනයක් තිබෙනවා – මහ බැංකු අධිපති

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : "දිට්වා සුළිකුණාටුවෙන් දේපළවලට...

Azamara නෞකා සමාගමේ නවතම බලාපොරොත්තුව…

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : Azamara නෞකා...