පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
ashika brahmana
571 POSTS
Exclusive articles:
ඉන්ධන නැති උනත් 25 වෙනිදා ඉඳලා අඛණ්ඩව විදුලිය දෙන්න පුලුවන් – ලොකුගේ
පුවත්
ashika brahmana
-
January 20, 2022
නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්රියව පවතින විදුලි ජනන යන්ත්රය අළුත්වැඩියා කිරීමේ කටයුතු සිදුවෙමින් තිබෙන බව විදුලිබල අමාත්ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා.
විදුලි සැපයුම අදත් වැට උඩ – කප්පාදුවක් වෙන්නත් පුළුවන්. නොවෙන්නත් පුළුවන්! (VIDEO)
පුවත්
ashika brahmana
-
January 20, 2022
පොරොන්දු වූ පරිදි විදුලි ජනනය සඳහා ඩීසල් මෙට්රික් ටොන් 10,000ක් විදුලි බල මණ්ඩලය වෙත ලැබෙමින් තිබෙන අතර ඉන් මෙට්රික් ටොන් 2000ක් පමණ දැනටමත් කැලණිතිස්ස බලාගාරය වෙත ලැබී ඇති බව ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු සංගමයේ කමිටු සාමාජික එරංග කුඩාහේවා මහතා පැවසුවේය.
පඹයො පුච්චන ඒව විතරයි පෙන්නන්නෙ අපි කරන දේවල්වට මාධ්යවල ඉඩක් නෑ – මැටි ඇමතිගෙන් මාධ්යයට චෝදනාවක්
පුවත්
ashika brahmana
-
January 20, 2022
රටේ ජනතාව ධනාත්මකව සිතීමට අවශ්ය පුවත් වාර්තා කිරීම ජනමාධ්ය ආයතනවල වගකීම බව මැටි කර්මාන්ත රාජ්ය අමාත්ය ප්රසන්න රණවීර මහතා පවසනවා.
රසායනික පෝර නැවැත්තුවෙ අපිට ආදරේටද ? නෑ පෝර ගේන්නවත් ඩොලර් නැති නිසා – ලාල්කාන්ත
පුවත්
ashika brahmana
-
January 20, 2022
වත්මන් පාර්ලිමේන්තුවට වසර දෙක හමාරක් සම්පූර්ණ වූ වහාම මහ මැතිවරණයක් පැවැත්වීමට ආණ්ඩුවට සිදුවන බව ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා.
පාස්කු චෝදනාවලින් හිටපු ආරක්ෂක ලේකම් නිදහස් වෙයිද? තීන්දුව ලබන 18
පුවත්
ashika brahmana
-
January 19, 2022
පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරයක් එල්ල වන බවට නිශ්චිත බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්රියාමාර්ග නොගැනීම තුළින් සාපරාධි ලෙස රාජකාරිය පැහැරහැරීම ඇතුළු චෝදනා යටතේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්රනාන්දු මහතාට එරෙහිව ගොණුකර තිබෙන නඩුවේ සාක්ෂි විභාගය අද (19) අවසන් කළේය.
1
...
64
65
66
...
114
Page 65 of 114
Breaking
Harry Brookගේ ඓතිහාසික එක්දින ද්විත්ව ශතකය!
Rashika Sandamali
-
October 22, 2026
රනිල්ගේ ආර්ථික උපදේශකයා කවුද? හර්ෂට බිමල්ගෙන් පිළිතුරක්
දේශපාලන පුවත්
October 22, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...
බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපය : ඉදිරි කාලගුණය ගැන විශේෂ නිවේදනයක් !
පුවත්
October 22, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල හෙට (ඔක්තෝබර් 23) දිනය වනවිට ගිනිකොණ...
බන්ධනාගාර ඇතුලේ තත්ත්වය බලන්න. මේවා නිකන් මිහිපිට අපායවල් වගේ. විස්සක් දාන්න පුළුවන් කාමරේ 300ක් ඉන්නවා – නාමල් රාජපක්ෂ
දේශපාලන පුවත්
October 22, 2026
0
අධිකරණයට බොරු තොරතුරු දීලා මේ රටේ අසරණ අහිංසක මිනිස්සුන්ව...
ප්රධාන ජලාශ 14ක් සහ මධ්ය පරිමාණ ජලාශ 11ක් වාන් දමයි!
පුවත්
October 22, 2026
0
කොළඹ LNW:පවතින අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් ප්රධාන ජලාශ...