පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
ashika brahmana
571 POSTS
Exclusive articles:
පාස්කු චෝදනාවලින් මුදා හරින්නැයි මෛත්රී සිදුකළ ඉල්ලීම අධිකරණය ප්රතික්ෂේප කරයි
පුවත්
ashika brahmana
-
January 7, 2022
පාස්කු චෝදනාවලින් මුදා හරින්නැයි හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සිදුකළ ඉල්ලීම කොළඹ දිසා අධිකරණය ප්රතික්ෂේප කර තිබෙනවා.
එක එන්නත් මාත්රාවක් හෝ ලබා නොගත් ලක්ෂ 05 ක්!
පුවත්
ashika brahmana
-
January 7, 2022
කොවිඩ් ප්රතිශක්තීකරණ මාත්රා එකක්වත් නොගත් ලක්ෂ 05 - 06 අතර ප්රමාණයක් සිටින බව සෞඛ්ය අමාත්යංශය පවසනවා.
සහන පැකේජය හේතුවෙන් උද්ධමනය තවත් ඉහල යෑම අනිවාර්යයි – ඩිව් ගුණසේකර
පුවත්
ashika brahmana
-
January 7, 2022
රාජ්ය සේවකයන්ට රුපියල් 5000 ක දීමනාවක් ලබාදීම ඇතුළු මුදල් ඇමතිවරයාගේ සහන පැකේජය ආර්ථික ක්රියාමාර්ගයකට වඩා දේශපාලන තීරණයක් යැයි පෙනෙන්නට තිබෙන බව ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ නායක ඩිව් ගුණසේකර මහතා පවසනවා.
‘අපට දේශපාලනය වෙනස් කළ හැක්කේ අප වෙනස් වීමෙනි.’ [පුළුල් බහුජන ව්යාපාරයක් ඇති කර ගැනීම – අභියෝග සහ අවස්ථා]
පුවත්
ashika brahmana
-
January 7, 2022
පසුගිය සති ගණනාවකට උඩදී මා විසින් ලියන්නට යෙදුන ලිපි දෙකක මා ඉදිරිපත් කලේ අද ලංකා සමාජය ගිලී ඇති ගැඹුරු දේශපාලන ආර්ථික අර්බුදය හමුවේ ඊට විසඳුම ලෙස පුළුල් බහුජන ව්යාපාරයක අවශ්යතාවය ගැනයි. එම ව්යාපාරය දේශපාලන බලය පෙරලීම හෝ බලය ඇල්ලීමට එහා ගිය ප්රතිපත්තිමය, එසේ නැත්නම් ජනතාවගේ උවමනාවන් මුල් කරගෙන ගොඩ නැගුණු බහුජන ව්යාපාරයක් වීමේ අවශ්යතාවය පිළිබඳවයි.
අප්රේල් වෙද්දි සහල් කිලෝවක අවම මිල 300 ක් විතර වෙන්න පුලුවන් – සහල් නිෂ්පාදකයන්
පුවත්
ashika brahmana
-
January 7, 2022
එළඹෙන මාසය වනවිට රටතුළ විශාල සහල් හිගයක් ඇතිවිය හැකි බව එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමය පවසනවා. මේ වනවිට ගොවීන් සතුව මෙන්ම සහල් නිෂ්පාදකයන් සතුවද ප්රමාණවත් සහල් තොග නොමැති බවයි එම සංගමයේ සභාපති මුදිත් පෙරේරා මහතා පවසන්නේ.
1
...
81
82
83
...
114
Page 82 of 114
Breaking
අගෝස්තු සහ සැප්තැම්බර් මාස දෙකේදීම 8.1%ක ස්ථාවර මට්ටමක!
Rashika Sandamali
-
October 21, 2026
රාගම සුසාන භූමියෙන් මතු වූ ගිනි අවි සහ ජීව උණ්ඩ !
පුවත්
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : රාගම, බටුවත්ත ප්රදේශයේ...
ඩොලර් මිලියන 390ක චීන දැවැන්තයා කොළඹ වරායෙන් හදිසියේම හැළුණේ ඇයි?
තීරු ලිපි
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්රී ලංකාවේ ආර්ථික...
ෆයිසර් මුස්තාෆා කථානායක ධුරයට ??
කටකතා
October 21, 2026
0
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී, ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆා...
ප්රේමලාල් ජයසේකරට වරෙන්තු
පුවත්
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්රේෂ්ඨාධිකරණය විසින් හිටපු...