පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
ashika brahmana
571 POSTS
Exclusive articles:
මේ අවුරුදු දෙකට මම සතයක්වත් විදේශ ණය අරගෙන නෑ – ජනාධිපති
පුවත්
ashika brahmana
-
January 7, 2022
කාබනික පොහොර සංකල්පය හඳුන්වා දුන්නේ රටපුරා ව්යාප්තව තිබෙන වකුගඩු රෝගය, පිළිකා රෝග මතු පරපුරටත් පැතිරීම වැළැක්වීමේ අරමුණින් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. කාබනික පොහොර යනු ශාක කොටස් භාවිතා කර නිෂ්පාදනය කරන පොහොර පමණක් නොවන බවත් කෙසේ නමුත් විවිධ හේතු නිසා බාධක නිසා ඒ පිළිබඳ ප්රමාණවත් දැනුමක් ගොවි ජනතාව වෙත සම්ප්රේෂණය කිරීමට නොහැකි වූ බවත් ජනාධිපතිවරයා සඳහන් කරනවා.
පෞද්ගලික අංශයටත් 5000 හිමිවිය යුතුයි – කම්කරු ඇමති
පුවත්
ashika brahmana
-
January 7, 2022
රුපියල් 5000 දීමනාව පෞද්ගලික අංශයට ලබාදීමට අයවැය සහන දීමනා පනතක් ගෙන එන ලෙස ප්රධාන වෘත්තීය සමිති නායකයෝ කම්කරු අමාත්ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගෙන් ඉල්ලා සිටියහ.
චීන විදේශ අමාත්ය වැන්ග් යී හෙට දිවයිනට
පුවත්
ashika brahmana
-
January 7, 2022
චීන විදේශ අමාත්ය වැන්ග් යී නිළ සංචාරයක් සඳහා හෙට (08) ශ්රී ලංකාවට පැමිණීමට නියමිතය.
ත්රිකුණාමලය තෙල් ටැංකි ගිවිසුමට එරෙහිව ශ්රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
පුවත්
ashika brahmana
-
January 7, 2022
ත්රිකුණාමලය තෙල් ටැංකි ගිවිසුමට එරෙහිව ජාතික භික්ෂු පෙරමුණේ ලේකම් පූජ්ය වකමුල්ලේ උදිත හිමියන් ශ්රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොණුකර තිබේ.
සුසිල් ප්රේම්ජයන්තගේ කට වැහුවට පස්සේ තව සමහර සිංහයෝ බලු වුණ හැටි! (VIDEO)
පුවත්
ashika brahmana
-
January 7, 2022
සුසිල් ප්රේම්ජයන්ත් මහතාගේ කට වැසීමෙන් පසු ආණ්ඩුව තුළ සිංහයන් මෙන් සිටි තවත් සමහර අය බලු පැටවුන්ගේ තත්ත්වයට පත්ව තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්රී චමින්ද විජේසිරි මහතා පැවසුවේය.
1
...
80
81
82
...
114
Page 81 of 114
Breaking
කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් මට නෑ – ෆයිසර් මුස්තාෆා කියයි
RN
-
October 21, 2026
ශ්රී ලංකාව ආශ්රිත පහළ වායුගෝලීය කැළඹිලි තත්වය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වෙයි !
පුවත්
October 21, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල ශ්රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...
අගෝස්තු සහ සැප්තැම්බර් මාස දෙකේදීම 8.1%ක ස්ථාවර මට්ටමක!
පුවත්
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ජනලේඛන සහ සංඛ්යාලේඛන...
රාගම සුසාන භූමියෙන් මතු වූ ගිනි අවි සහ ජීව උණ්ඩ !
පුවත්
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : රාගම, බටුවත්ත ප්රදේශයේ...
ඩොලර් මිලියන 390ක චීන දැවැන්තයා කොළඹ වරායෙන් හදිසියේම හැළුණේ ඇයි?
තීරු ලිපි
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්රී ලංකාවේ ආර්ථික...