පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
ASK
7381 POSTS
Exclusive articles:
විධායකය අහෝසි කරන්න හදන්නේ වික්‍රමසිංහට දිනන්න බැරි නිසා – මුජිබර්
පුවත්
ASK
-
February 12, 2024
ජනාධිපති රනිල් වික්‍රමසිංහට ජනාධිපතිවරණය ජයගන්න නොහැකි නිසා ජනාධිපතිධුරය අහෝසි කරන්න උත්සහ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.
චම්පිකට සභාපති තනතුර අහිමි වුණේ හොර අරක්කු මුදලාලිලාගේ හා සීනි හොරුන්ගේ අනුහසින්ද?
පුවත්
ASK
-
February 12, 2024
ආරම්භයේ සිට රජයට බිලියන ගණනින් ලාභ උපාය දුන් පාර්ලිමේන්තු ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපති තනතුරෙන් පළිගැනීමක් ලෙස අරක්කු මුදලාලිලා හා සීනි හොරුන් දේශපාලඥයන් අතකොලු කරගෙන තමන්ව ඉවත් කිරීමට කටයුතු කර ඇති බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
(VIDEO):මාලිමාවෙන් ඩලස්ට කොළ එළියක්!
දේශපාලන පුවත්
ASK
-
February 11, 2024
රටට ආදරය කරන ප්‍රගතිශීලි කණ්ඩායම් ජාතික ජන බලවේගයට එක්කරගැනීමේ ප්‍රශ්නයක් නැතත් විවිධ චෝදනා,වංචා,දුෂණ,ඝාතන චෝදනා ඇති අය හෝ කණ්ඩායම් ජාතික ජන බලවේගයට එක් කර නොගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අද (11) කොළඹදී පැවති මාධ්‍ය හමුවේදී පැවසුවේය.
රනිල්ගේ තරම ඉදිරි වසර පහේදී බලාගන්න පුළුවන් – රුවන්
පුවත්
ASK
-
February 11, 2024
එක්සත් ජාතික පක්ෂයට හොඳ සැලැස්මක් තිබෙන අතර ඉදිරි වසර පහ තුළ රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලනය යටතේ රටට ජනතාවට ලැබෙන සහන දැකගත හැකිවනු ඇති බව එජාපයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි.
විදෙස් සංචාරකයින් පැමිණීමේ කැපී පෙනෙන වෙනසක්!
පුවත්
ASK
-
February 10, 2024
පෙබරවාරි මාසයේ මුල් දින 08 තුළ විදේශීය සංචාරකයන් 60, 122 ක් දිවයිනට පැමිණ ඇති බව සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පවසයි.
1
...
1,041
1,042
1,043
...
1,476
Page 1,042 of 1,476
Breaking
ගැටුමක් සම්බන්ධයෙන් යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් 21 දෙනෙකු අත්අඩංගුවට!
Rashika Sandamali
-
November 21, 2026
ලෝකයම පිස්සු වැටුණු GTA 6 ගේම් එක කඩේකින් විකිණිලා තියෙන්නේ කොපි 5යි! ඩිජිටල් තීරණයෙන් Game Shop හිමිකරුවන් අමාරුවේ!
කටකතා
November 21, 2026
0
සටහන – පුලීනොවැම්බර් 21, LNW (කොළඹ): ලෝකයම බලාගෙන සිටි Grand...
වගා සමාගම් මුවාවෙන් කෝටි 400ක් වංචා කළ සැකකරුවන් දෙදෙනෙකු රිමාන්ඩ්
පුවත්
November 21, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල වගා ව්‍යාපෘති සඳහා ආයෝජන ලබාගන්නා මුවාවෙන්...
2050 ශුන්‍ය කාබන් ඉලක්කයට වැට බදින ස්මාර්ට්ෆෝන් කුණු කූඩයේ අරුමය..!
තීරු ලිපි
November 21, 2026
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 21, කොළඹ LNW: වර්තමානය වන විට අපගේ...
දැදුරු ඔයේ වාන් දොරටු 4ක් විවෘත කෙරේ!
පුවත්
November 21, 2026
0
කොළඹ LNW:පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් දැදුරු ඔය ජලාශයට ලැබෙන...