පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
ASK
7381 POSTS
Exclusive articles:
නිදහස් පෙරහුරුවේදී තුවාල ලද පැරෂුට් භටයින්ගේ සුවදුක් විමසීමට ඇමති තෙන්නකෝන් රෝහලට!(VIDEO)
පුවත්
ASK
-
February 1, 2024
76 වැනි නිදහස් දින පෙරහුරු අතරතුර තුවාල ලැබූ පැරෂුට් භටයින්ගේ සුවදුක් විමසීම සඳහා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාකොළඹ යුද හමුදා රෝහලට සහ ජාතික රෝහලට ගොස් තිබුණි.
සිහිබුද්ධියෙන් වැඩකරන්න – සමඟි විරෝධයට එල්ල වූ ප්‍රහාරය හෙළා දකිමින් පාඨලී ජනපතිට කියයි!
දේශපාලන පුවත්
ASK
-
January 31, 2024
ඊයේ (30) දින සමගි ජන බලවේගය විසින් කොළඹ දී සංවිධානය කර තිබූ විරෝධතාවයට ඉතා අමානුෂික ලෙස පොලීසිය විසින් පහර දීම තරයේ හෙළා දකින බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
රනිල් දැන් කරන්නේ පොහොට්ටුවට ඕන දේශපාලනය – පන්න පන්න ගැහුවේ UNP පාක්ෂිකයින්ටමයි (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
January 31, 2024
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පන්න පන්නා පහර දුන්නේ පසුගිය කාලය තුළ ඔහුව නායකත්වයට ගෙනෙන්න ක්‍රියා කළ එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයින්ට බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය.
ඔය යන හැමෝම එනවා. අපි නැතුව කවුරු එක්ක සන්ධාන ගහන්නද? (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
January 31, 2024
පක්ෂයෙන් යන හැමෝම අවසානයේ සන්ධාන ගතවීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙත පැමිණෙන බව ශ්‍රී ලනා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
යළිත් එට්කා හිස ඔසවයි.විමල්ගේ අනතුරු ඇඟවීම මෙන්න!(VIDEO)
දේශපාලන පුවත්
ASK
-
January 31, 2024
ඉන්දියාව සමඟ ජනාධිපතිවරයා විසින් අත්සන් කිරීමට සැරසෙන එක්ටා හෙවත් ආර්ථික හා තාක්ෂණ සහයෝගීතා ගිවිසුම හරහා ශ්‍රී ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වීම වැළැක්විය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
1
...
1,048
1,049
1,050
...
1,476
Page 1,049 of 1,476
Breaking
ගැටුමක් සම්බන්ධයෙන් යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් 21 දෙනෙකු අත්අඩංගුවට!
Rashika Sandamali
-
November 21, 2026
ලෝකයම පිස්සු වැටුණු GTA 6 ගේම් එක කඩේකින් විකිණිලා තියෙන්නේ කොපි 5යි! ඩිජිටල් තීරණයෙන් Game Shop හිමිකරුවන් අමාරුවේ!
කටකතා
November 21, 2026
0
සටහන – පුලීනොවැම්බර් 21, LNW (කොළඹ): ලෝකයම බලාගෙන සිටි Grand...
වගා සමාගම් මුවාවෙන් කෝටි 400ක් වංචා කළ සැකකරුවන් දෙදෙනෙකු රිමාන්ඩ්
පුවත්
November 21, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල වගා ව්‍යාපෘති සඳහා ආයෝජන ලබාගන්නා මුවාවෙන්...
2050 ශුන්‍ය කාබන් ඉලක්කයට වැට බදින ස්මාර්ට්ෆෝන් කුණු කූඩයේ අරුමය..!
තීරු ලිපි
November 21, 2026
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 21, කොළඹ LNW: වර්තමානය වන විට අපගේ...
දැදුරු ඔයේ වාන් දොරටු 4ක් විවෘත කෙරේ!
පුවත්
November 21, 2026
0
කොළඹ LNW:පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් දැදුරු ඔය ජලාශයට ලැබෙන...