පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
ASK
7381 POSTS
Exclusive articles:
පොල් කඩන මනුස්සයෙක්ගේ තත්ත්වයවත් අද රාජ්‍ය සේවකයින්ට නැහැ!
පුවත්
ASK
-
January 31, 2024
පොල් කඩා ජීවත් වන මනුස්සයෙකුගේ තත්ත්වයවත් අද වන විට රාජ්‍ය සේවකයින්ට නොමැති අතර රජයේ සේවකයන් මේ වන විට ජීවත් වන්නේ ඉතාම අසීරුවෙන් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසුවේය.
ඉමියුනොග්ලොබියුලින් ගැන අහන්න කෙහෙළිය CID කැඳවයි!
පුවත්
ASK
-
January 31, 2024
හිටපු සෞඛ්‍ය අමාත්‍ය,වත්මන් පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට අද (31) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසට දැනුම් දී තිබේ.
ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයන්ට සජිත් මැදි වූ හැටි මෙන්න! (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
January 30, 2024
“වෙනස හදන වසරක්” යන මැයෙන් සමඟි ජන බලවේගය විසින් අද (30) සංවිධානය කර තිබුණු විරෝධතාවට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර එය විසුරුවා හැරීමට උත්සහ දැරූ අතර එම ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයන්ට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද මැදි විය.
ආණ්ඩුව පෙරළන්න ආ සමඟියට පන්න පන්න කඳුළු ගෑස් – සංස්කරණය නොකළ සම්පූර්ණ දර්ශන (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
January 30, 2024
“වෙනස හදන වසරක්” යන මැයෙන් සමඟි ජන බලවේගය විසින් අද (30) සංවිධානය කර තිබුණු විරෝධතාවට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර එය විසුරුවා හැරීමට උත්සහයක් දරන ආකාරය පෙනෙන්නට තිබුණි.
පාලකයා දැන් වියරු වැටිලා ඉන්නේ. අපි අද එනවා මේ වියරු පාලකයා හොයාගෙන (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
January 30, 2024
වත්මන් පාලකයින් පලවා හැරීමේ පළමු වෙඩිමුරය කොළඹින් අද ආරම්භ කරන බව සමඟි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් අවධාරණය කළේය.
1
...
1,049
1,050
1,051
...
1,476
Page 1,050 of 1,476
Breaking
ගැටුමක් සම්බන්ධයෙන් යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් 21 දෙනෙකු අත්අඩංගුවට!
Rashika Sandamali
-
November 21, 2026
ලෝකයම පිස්සු වැටුණු GTA 6 ගේම් එක කඩේකින් විකිණිලා තියෙන්නේ කොපි 5යි! ඩිජිටල් තීරණයෙන් Game Shop හිමිකරුවන් අමාරුවේ!
කටකතා
November 21, 2026
0
සටහන – පුලීනොවැම්බර් 21, LNW (කොළඹ): ලෝකයම බලාගෙන සිටි Grand...
වගා සමාගම් මුවාවෙන් කෝටි 400ක් වංචා කළ සැකකරුවන් දෙදෙනෙකු රිමාන්ඩ්
පුවත්
November 21, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල වගා ව්‍යාපෘති සඳහා ආයෝජන ලබාගන්නා මුවාවෙන්...
2050 ශුන්‍ය කාබන් ඉලක්කයට වැට බදින ස්මාර්ට්ෆෝන් කුණු කූඩයේ අරුමය..!
තීරු ලිපි
November 21, 2026
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 21, කොළඹ LNW: වර්තමානය වන විට අපගේ...
දැදුරු ඔයේ වාන් දොරටු 4ක් විවෘත කෙරේ!
පුවත්
November 21, 2026
0
කොළඹ LNW:පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් දැදුරු ඔය ජලාශයට ලැබෙන...