පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
ASK
7336 POSTS
Exclusive articles:
රනිල් ඔයා පොල්කට්ටේ හැංගෙන්න අපි මේ පනත පරාජය කරනවා – අන්තරේ (VIDEO)
පුවත්
ASK
-
April 6, 2023
ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් දිනාගැනීම වෙනුවෙන් නැවත අරගලයක් ඇති වීම වැලැක්වීම සඳහා නිරන්තරයෙන් ආණ්ඩුව කල්පනා කරමින් සිටි අතර මෙතෙක් පැවති ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත නම වෙනස් කර පෙරටත් වැඩ බලතල වැඩි කරමින් ත්‍රස්ත විරෝධී පනත නමින් ගෙන විත් ඇති බව අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පෙන්වාදෙයි.
පොහොට්ටුවට අද දිට්ඨධම්මවේදනීය කර්මය පලදීලා! (VIDEO)
පුවත්
ASK
-
April 6, 2023
සමඟි ජන බලවේගයෙන් 40ක් 50ක් යනවා කියන පොහොට්ටුවේ අයට අද දවස වෙද්දී දිට්ඨධම්මවේදනීය කර්මය පල දී ඇති බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පවසයි.
ප්‍රති ත්‍රස්ත පනත වහා ක්‍රියාත්මක විය යුතුයි – වෛද්‍ය බෙල්ලන (VIDEO)
පුවත්
ASK
-
April 4, 2023
වෘත්තීය සමිති මාෆියාවෙන් තවදුරටත් ජනතාව බැට නොකන පරිදි වහාම ප්‍රති ත්‍රස්ත පනත ක්‍රියාත්මක විය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා අද (04) මාධ්‍ය හමුවේ අවධාරණය කළේය.
ප්‍රති ත්‍රස්ත පනතින් භාෂණයේ නිදහස අහිමි වෙන හැටි මෙන්න – කාදිනල් හිමි ආණ්ඩුවේ රෙදි ගලවයි (VIDEO)
පුවත්
ASK
-
April 4, 2023
යෝජිත ප්‍රති ත්‍රස්ත පනතට එරෙහිව අද (04) අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ජාවක් කැඳවා තිබුණි.
ප්‍රතිත්‍රස්ත පනතට එරෙහිව සියලු වෘත්තීය සමිති එකතුවෙයි! (VIDEO)
පුවත්
ASK
-
April 4, 2023
ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උල්ලංඝනය කරමින් ගෙන ඒමට සැරසෙන ප්‍රති ත්‍රස්ත පනත ඇතුළු ජනතා විරෝධී අණ පනත්වලට එරෙහිව ජනතාව වෙනුවෙන් සියලු වෘත්තීය සමිති එක්ව සිටින බව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව වෙනුවෙන් විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා පවසයි.
1
...
1,243
1,244
1,245
...
1,467
Page 1,244 of 1,467
Breaking
අග්බෝ ඇතු අනතුරේද?
Rashika Sandamali
-
November 15, 2026
2028 ඇමෙරිකානු ජනාධිපතිවරණය සහ Alexandria Ocasio
විදෙස්
November 15, 2026
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ LNW: ඇමෙරිකානු දේශපාලනයේ ප්‍රගතිශීලී වාමාංශික...
ශ්‍රී ලාංකික සිසුන් වෙනුවෙන් බෙලරුස් රජයෙන් සහනයක්!
පුවත්
November 15, 2026
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ LNW: උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා...
මීමුරේ ගුහාවෙන් සොයාගත් දැරිය සහ දරුවා ආරක්ෂා කිරීමට රජයෙන් පියවර!
පුවත්
November 15, 2026
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ LNW: මාස පහකට ආසන්න කාලයක්...
වින්සන්ට් වැන් ගෝගේ සුප්‍රකට ‘Starry Night’ සිතුවමට ජීවය දුන් අසා ස්ලීමේන්ගේ අපූරු ගවුම! Vogue Arabia රතු පලස හැඩකළ රමී කාඩිගේ විලාසිතා නිර්මාණය ලොවම මවිත...
විශේෂාංග
November 15, 2026
0
සටහන – පුලීනොවැම්බර් 15, LNW (කොළඹ): ලෝක ප්‍රකට චිත්‍රයක්...