පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
ASK
7415 POSTS
Exclusive articles:
(VIDEO):අධ්‍යාපන ක්ෂේත්‍රයේ වැටුප් ගැටලුව උග්‍ර වෙද්දී මහබැංකුව හිතුමතේට වැටුප් වැඩි කර ගන්නවා – විපක්ෂ නායකගෙන් චෝදනා
දේශපාලන පුවත්
ASK
-
June 19, 2024
විශ්වවිද්‍යාවල අනධ්‍යයන නිලධරීන් සිය වැටුප් ගැටලුවක් නිසා මේ වන විට වැඩ වර්ජනයක නිරත ව සිටින අතර මේ නිසා නිදහස් අධ්‍යාපනය යටතේ ක්‍රියාත්මක විශ්වවිද්‍යාල සියල්ල අකර්මන්‍ය වී ඇති බවත් එවැනි තත්ත්වයක් මත මහබැංකුව සිය වැටුප් වැඩි කිරීම අත්තනෝමතිකව සිදුකර ගෙන ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.
(VIDEO):මහ බැංකුවේ පඩි වැඩිකරගැනීම වැරදි – ජනාධිපති වාර්තාව කියයි
පුවත්
ASK
-
June 19, 2024
මහ බැංකු නිලධාරීන් වැටුප් වදී අකර ගැනීම වැරදි බව ඒ සම්බන්ධයෙන් සමාලෝචනයට පත් කළ ජනාධිපති විමර්ශන කමිටුව පවසා තිබේ.
ටිබෙටය චීන දේශභූමියේ කොටසක් බව චීනයෙන් ඇමරිකාවට ප්‍රකාශයක්!
විදෙස්
ASK
-
June 19, 2024
ඇමරිකාවේ ඇතැම් මන්ත්‍රීවරුන් 14 වැනි Dalai Lama හමු වීම සහ මෑතකදී ඇමරිකා කොංග්‍රසය චීනයේ ටිබෙටය පිළිබඳ පනත සම්මත කර ගැනීම සම්බන්ධයෙන් චීනය සිය අදහස් පළ කර තිබෙනවා.
රනිල් එක්ක යන්න මට පිස්සු නැහැ – මෛත්‍රී
දේශපාලන පුවත්
ASK
-
June 19, 2024
ඉදිරි මැතිවරණවලදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එකතු වීමට තමාගේ කිසිදු සූදානමක් නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ගෝඨාභය බලයට ගෙනාපු එකට අද මම ඔබෙන් සමාව ගන්නවා – දිලිත්
දේශපාලන පුවත්
ASK
-
June 19, 2024
රට ගොඩගනී යන විශ්වාසයෙන් යුතුව ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒමේ ක්‍රියාවලියට තමන්ද මැදිහත් වුවද එහෙත් සිදුවූයේ රට දුර්දාන්ත පාලනයකට ඇදවැටීම බව මේ බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පැවසුවේය.
1
...
928
929
930
...
1,483
Page 929 of 1,483
Breaking
ට්‍රම්ප්ට එරෙහිව හඬ නැඟූ ස්පාඤ්ඤ අගමැති පෙද්රෝ සැන්චෙස්ට මැතිවරණ ජයග්‍රහණය ගැන දැඩි විශ්වාසයක්!
Sashikala Madhushani
-
November 27, 2026
මම පුද්ගලිකවම දින ගණනාවක් කඩදාසි ඇති තරම් එළාගෙන ප්‍රස්තාර ඇඳ ඇඳ පාට කර කර අයවැය තුලනය කළා – ජනපති
දේශපාලන පුවත්
November 27, 2026
0
තමන් ඉදිරිපත් කළ 2027 අයවැය ලේඛනය තුලනාත්මක අයවැය ලේඛනයක්...
ටයිසන් ෆියුරිගේ මානසික සෞඛ්‍ය ප්‍රකාශය ඉල්ලා අස්කර ගනී!
ක්‍රීඩා
November 27, 2026
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 27, කොළඹ LNW: පැරිස් ෆියුරි විසින් ටයිසන්...
ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළෙන් ශ්‍රී ලංකාවට විශාල විශ්වාසයක් !
සංවර්ධන පුවත්
November 27, 2026
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 27, කොළඹ LNW: ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ...
S & P ශ්‍රී ලංකාවේ ස්වෛරීත්ව ණය ශ්‍රේණිගත කිරීම ඉහළ දමයි !
ව්‍යාපාරික
November 27, 2026
0
ලොව ප්‍රමුඛතම ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ස්ටෑන්ඩඩ්...