RN

13380 POSTS

Exclusive articles:

කොබෙයිගනේ සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී !

කුරුණෑගල දිස්ත්‍රික්කයේ කොබෙයිගනේ විවිධ සේවා සමූපකාර සමිතියේ නිලවරණයෙන් ද ජයග්‍රහණය කිරීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය සමත්වී තිබේ. මෙම නිලවරණය ඊයේ (22) දිනයේදී පැවැත්විණි. එහිදී...

වැසි තත්වයේ වෙනසක් – අද (23) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය, දිවයිනෙන් ඉවතට ගමන් කිරීම නිසා, දැනට පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් අද (23)...

කිසිම අයකුට බුදුදහමට හෝ ආගමික නායකයන්ට අපහාස කරන්න අයිතියක් නැහැ – විපක්ෂ නායක සජිත්

සටහන - රුවන් නෙළුගොල්ල අප රටේ පන්සල් පද්ධතිය අද වන විට අවදානය නොමැතිව ගරා වැටෙන බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සදහන් ආකරයට බුදුදහම පෝෂණය කර රැක ගන්න...

අපේ ආණ්ඩුව යටතේ කිසිම හොර මැරකමක් වෙන්නේ නෑ. අපි තමයි ධාර්මික ඇමතිවරු – ඇමති අබේසේන

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේග රජය යටතේ කිසිදු වංචාවක් දූෂණයක් සිදුනොවන බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා පවසයි. "අපේ ආණ්ඩුව යටතේ...

අදත් ඒ වගේ දවසක් ….

මැදිවියේ හෘදයකින් නික්මුණමතක ආළෝක දැල්ලක්ප්‍රියයන් සොහොන් කලඉසව්වක ගැවසේ. අම්මේ දැන් වේදනා අඩුයිද ?අප්පච්චි මුණ ගැහෙන්නට ලැබුණාද?නංගිලා තවම නොරටයමල්ලී ගමේ තනියම. හිටියා නම් තව ටිකක්මී මුණුබුරන් දකින්නට...

Breaking

Other Worlds: Stranger Things හි නව පරිච්ඡේදයක්!

Other Worlds: Stranger Things හි නව පරිච්ඡේදයක්!

ශ්‍රී ලංකා – කසකස්තාන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට අමාත්‍ය අනුර කරුණාතිලක

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW: දසවැනි පාර්ලිමේන්තුවට අදාළ ශ්‍රී...

PSTA වෙත විරෝධය පළකරමින් වෘත්තීය සමිති සහභාගීත්වයෙන් කොළඹදී විරෝධතාවක්! (PHOTOS)

කොළඹ LNW:පොදුජන වෘත්තීය සමිති මධ්‍යස්ථානය,වෘත්තීය සමිති හා වෘත්තිකයින්ගේ ජාතික...
spot_imgspot_img