RN

13304 POSTS

Exclusive articles:

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් – අද (14) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ හේතුවෙන් අද (සැප්තැම්බර් 14) දිනයේදී දිවයිනේ බස්නාහිර, මධ්‍යම,...

එප්පාවල මාලිමා බලය බිඳවැටෙයි. සමූප ඡන්දයේ ජය විපක්ෂයට

එප්පාවල විවිධ සේවා සමූපකාරයේ බලය හෙබවූ ජාතික ජන බලවේගයේ කණ්ඩායම පරාජය කරමින් උණුසුම් ජයග්‍රහණයක් වාර්තා කිරීමට පොදු විපක්ෂ කණ්ඩායමට හැකිවී තිබේ. එම සමූපකාර සමිතියට අයත්...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග තවත් අතිවිශිෂ්ට ජාත්‍යන්තර ජයග්‍රහණයක් වාර්තා කරයි !

සටහන - රුවන් නෙළුගොල්ල හංගේරියාවේ බුඩාපේස්ට් නුවරදී පැවති World Athletics Ultimate Championship මළල ක්‍රීඩා ශූරතාවලියේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ අවසන් තරගයේදී ප්‍රථම ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ...

SDIG අජිත් රෝහණට වසරක සේවා දිගුවක් ?

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට වසරක සේවා දිගුවක් ලබාදීමට නියමිත බව වාර්තා වේ. වසර 38ක සේවා කාලයක් සම්පූර්ණ කළ අජිත් රෝහණ මහතා පසුගිය 08...

ලොකු පැටීගේ ප්‍රධාන වෙඩික්කරු ගැන විමර්ශන කළ නිලධාරීන් දෙදෙනෙක් CID අත්අඩංගුවට

ගිං ගඟේ පාවෙමින් තිබූ මළසිරුරක් පසුගිය ජුනි 23 වනදා පෝද්දල පොලීසියට හමුවී තිබුණු අතර එම මළසිරුර ලොකු පැටී නමැති පාතාල නායකයාගේ ප්‍රධාන වෙඩික්කරු වූ...

Breaking

මැදපෙරදිග නවතම යුද තත්ත්වය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : මැදපෙරදිග කලාපය තුළ...

ලිට්‍රෝ වෙතින් නිවේදනයක්!

වෙළඳපොළේ පවතින ඉහළ ඉල්ලුම සහ පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා,...

ගොවියාගේ පුතාට රට භාරදීලා අද ගොවියෝම අසරණ වෙලා – විපක්ෂ නායක

කොළඹ LNW:පසුගිය ජනාධිපතිවරණ දෙකේදීම ගොවි ජනතාව පත් කර ගත්...
spot_imgspot_img