විදෙස්

ගූගල් සමා­ග­මට පැනවූ අරුම පුදුම දඩය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසි­යානු රජ­යට අයත් යූ ටියුබ් චැන­ල­ය­කට සීමා පැන­වීම හේතු­වෙන් එරට අධි­ක­ර­ණ­ය­කින් ගූගල් සමා­ග­මට අමෙ­රි­කානු ඩොලර් ඩෙසි­ලින් 20ක (Russian...

ස්පාඤ්ඤයේ ගංවතුර හේතුවෙන් අහිමි වූ ජිවිත සංඛ්‍යාව 200 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණිනොවැම්බර් 02; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ස්පාඤ්ඤයට බලපෑ ඉතිහාසයේ මාරාන්තිකම ගංවතුර හේතුවෙන් මියගිය සංඛ්‍යාව 205 දක්වා ඉහලගොස් ඇති බව වාර්තා වේ. රාජ්‍ය කාලගුණ ඒජන්සිය...

මොහොමඩ් අල් ෆයිඩ්ගේ ලිංගික අතවර චෝදනා කුණු බක්කියට!

සටහන – පුන්සරා ලියනගේනොවැම්බර් 02,(ලෝකය )අවුට්බවුන්ඩ් ටුඩේ:1995 දී මොහොමඩ් අල් ෆයිඩ් විසින් ලිංගික අතවර කළ බව කියන නව යොවුන් වියේ පසුවූ ගැහැණු ළමයෙකුගේ වාර්තාවක්...

ඇෆ්ගනිස්ථාන් කාන්තාවන් සඳහටම නිහඬ වෙයිද?

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): තලෙයිබාන් සංවිධානය විසින් කාන්තා නිදහස තවදුරටත් සීමා කරමින් ඇෆ්ගනිස්ථාන කාන්තාවන්ගේ අයිතීන් සීමා කරමින් නව නීති පනවා තිබෙන අතර,...

නව යොවුන් වියේ පසුවන්නන්ගේ සෞඛ්‍ය පිළිබඳව WHO උනන්දුවෙන්!

සටහන – පුන්සරා ලියනගේනොවැම්බර් 01,(ලෝකය )අවුට්බවුන්ඩ් ටුඩේ: නව යොවුන් වියේ සෞඛ්‍යය සහ යහපැවැත්ම පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයෙ හි දෙවන වාර්තාව ගෝලීය නව යොවුන් ජනගහනයේ සංකීර්ණ,...

Popular

spot_imgspot_img