Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
විශේෂාංග
තීරු ලිපි
කටකතා
සජිත්ගේ ඉන්දීය සංචාරය ගැන අපි කවුරුවත් දන්නේ නෑ. අපි දැක්කෙත් පත්තරෙන් – හර්ෂ
පුවත්
වැසි තත්වයේ වෙනසක් – අද (11) කාලගුණය
දේශපාලන පුවත්
ගරු අනුර කුමාර දිසානායක සහෝදරයාට දැන් ජනතාව දේවත්වයෙන් වැඳුම් පිදුම් කරනවා – මාලිමා මන්ත්‍රී ශාන්ත
විදෙස්
ට්‍රම්ප් BBCයෙන් ඩොලර් බිලියනයක වන්දි ඉල්ලන ලකුණු
ප්‍රජාතන්ත්‍රවාදයේ බැරෑරුම් ම ආකෘතිය අරාජිකත්වය යි …
විශේෂාංග
RN
-
April 7, 2022
මොකක් හරි හේතුවකට අපි දැන් යම් 'සිද්දියක්' පටන් අරගෙන තියෙන්නේ. ඒකෙ පරමාදර්ශ, අරමුණු, සටන් පාඨ, සහභාගී වෙන පුද්ගලයෝ යනාදී දේවල් ගැන හැමෝටම යම් යම් ගැටළු ඇති. අන්තිමේ විප්ලවීය අවස්ථාව කියන්නේ මේ වගේ එකකටද කියලත් දැන් කුකුස් උපදිනවා ඇති. රුසියාවේ ලෙනින් කරපු විප්ලවයේ ෆොටෝ එහෙම අපේ හිත් වල පැළපදියම් වෙලා තියන නිසා අපි ෆැන්ටසි හදාගෙන ඉන්නවා විප්ලව මේ වගේ වෙන්න ඕනි කියල. එහෙම ෆැන්ටසි එකක් එක්ක ළඟම තියන ටවුමේ කොල්ලන්ගේ විරෝධයට එක්වුණාම හිතෙන්න පුළුවන් අයියෝ මේ මොකක්ද වගේ හැඟීමක්.
ඇහෙනවද ආදරේ සද්දේ ? – තාරක ලියයි
තීරු ලිපි
CN
-
April 7, 2022
ජනතාවගේ ශබ්දය ඇහෙනවද ? අපි ඒ ප්‍රශ්නය අහන්නේ ආණ්ඩුවෙන් විතරක් නෙමෙයි විපක්ෂයේ සහ ස්වාධීනව ඉන්නවා කියන පක්ෂවලිනුත් එක්කයි. පාර්ලිමේන්තුව දිහා බැලුවම පේන්නේ නම් එකෙකුටවත්...
අප්‍රියෙල් 3 වන දා යටපත් කළ තරුණ ජන හඬ ආයෙත් මතු වුණොත් ? මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර
විශේෂාංග
MIAP
-
April 5, 2022
අප්‍රියෙල් 3 වන දා යටපත් කළ තරුණ ජන හඬ ආයෙත් මතු වුණොත් ? මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර
තුන් වෙනිදායින් පසුව විපක්ෂයේ දේශපාලන පක්ෂ වලංගුද ?
විශේෂාංග
RN
-
April 2, 2022
සංවිධායක පක්ෂයක් නොමැතිව මිනිසුන් පාරට බහින්ට සූදානම් වෙනවා යැයි කන වැකුන සැනින් විපක්ෂයේ ඇතැම් පක්ෂ එකී අරගලයේ පැත්තක එලෙන්ට උත්සාහ කලේය.
අරාජික රටක බලශක්තිය අපම සපයා ගනිමු
විශේෂාංග
UN
-
April 1, 2022
ගෑස් සිලින්ඩරයක් ගන්න,… භූමිතෙල් ටිකක් හොයාගන්න,… ළමුන් කරුවලේ නොතියා ඔවුන්ට ඉගෙන ගන්නට ආලෝකයක් සපයා දෙන්න,… නොනවතින ධාවන තරඟයකට අපි මේ කාලේ එකතු වී සිටිනවා. එහෙත් මේ සඳහා වෙන විකල්ප ක්‍රම ඇති බව බොහෝ අය දන්නේ නැහැ
1
...
562
563
564
...
611
Page 563 of 611
Popular
සජිත්ගේ ඉන්දීය සංචාරය ගැන අපි කවුරුවත් දන්නේ නෑ. අපි දැක්කෙත් පත්තරෙන් – හර්ෂ
RN
-
November 11, 2025