පුවත්

හැම දෙනාම බොරු පොරොන්දු දෙනවා. නමුත් අද අප වෙත පැවරී ඇති වැඩකොටසක් තිබෙනවා. ඒ නිසා නිකරුනේ වේදිකා මත පොරොන්දු දෙන්න එපා – ජනපති

සටහන – රෂිකා හෙන්නායක ජුනි 07 , කොළඹ (LNW): මේ වන විට ආණ්ඩුව ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබෙන බවත්, එහි ඉලක්ක ගණනාවක් තිබෙන...

තවත් එන්නතක් හදීසි මිලදී ගැනීම යටතේ වැඩි මිලකට අරන් – විපක්ෂ නායක සජිත් රජයෙන් කරුණු විමසයි (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල බැක්ටීරියා මඟින් ඇතිවන ආසාදනවලට භාවිත කරන මෙරපනම් නම් එන්නත ප්‍රමාණවත් පරිදි රෝහල් පද්ධතියේ සහ වෛද්‍ය සැපයුම් පද්ධතියේ තිබියදීත් හදිසි මිල දී...

සාමන්‍ය පාරිභෝගිකයින් ගැන වගේම කුඩා කර්මාන්තකරුවන් ගැනත් හිතන්න – විදුලි බිල ගැන කුඩා කර්මාන්තකරුවන්ගේ ඉල්ලීම!

සාමාන්‍ය පාරිභෝගිකයාට විදුලි බිල අඩු වුවත් කර්මාන්ත ක්ෂේත්‍රයේ අයට විදුලි බිල අඩු වෙන බවක් අමාත්‍යවරයා සඳහන් නොකළ බව සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමයේ ජාතික සංවිධායක නිරුක්ෂ කුමාර මහතා ප්‍රකාශ කරයි.

ගංවතුර ආපදාවන්හි නවතම තත්ත්වය මෙන්න!

පසුගිය පළමුවැනිදා සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව නිසා මේ වන විට දිස්ත්‍රක්ක 13ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 113 ක ජනතාව පීඩාවට පත්වුණු අතර පවුල් හැටදහකට වඩා වැඩි සංඛ්‍යාවක් ගංවතුර සහ කන්ඩි කඩා වැටීම නිසා යම් යම් හානි සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.

රත්තරංට පොහොට්ටුවේ ඉහළම තනතුරක් !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාව පත්කර තිබේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිලනිවසේදී අද...

Popular

spot_imgspot_img