*
Saturday, May 18, 2024
spot_img

Latest Posts

අස්වැසුමේ අභියාචනා හා විරෝධතා විමර්ශනය කිරීම ඇරඹේ

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අස්වැසුම සමාජ ප්‍රතිලාභ ක්‍රමය සම්බන්ධයෙන් අභියාචනා හා විරෝධතා  780,000 කට අධික සංඛ්‍යාවක් මේ වනවිට ලැබී ඇති බව ඒ අතරින් ඇති විරෝධතා සංඛ්‍යාව දස දහසකට (10,000) ආසන්න බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

ලැබුණු අභියාචනා හා විරෝධතා විමර්ශනය කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති අතර , ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ඒ සඳහා කමිටු පිහිටුවා ඇති බව අමාත්‍යාංශය සඳහන් කළේ.

ලබන සඳුදා දක්වා අදාළ අභියාචනා හා විරෝධතා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දී තිබෙන බවද අමාත්‍යාංශය ජනතාවට දැනුම් දී ඇත .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan