*
Saturday, May 18, 2024
spot_img

Latest Posts

“පුරා විද්‍යාව අතීතයෙන් ඔබ්බට”

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පුරා විද්‍යාව අතීතයෙන් ඔබ්බට යන තේමාව යටතේ, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට වසර 133 සපිරීම නිමිත්තෙන් ජාතික පුරාවිද්‍යා සතිය අදින් (07) ආරම්භ වෙයි.

පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ප්‍රදීපා සේරසිංහ මහත්මිය සඳහන් කළේ , ප්‍රධාන සැමරුම් උළෙල අද පෙරවරු 9.00 ට ආරම්භ වන අතර, මීට සමගාමීව ප්‍රාදේශීය කාර්යාලවලදී ද විවිධ වැඩසටහන් සංවිධාන කර ඇති බවයි .

පුරාවිද්‍යා සතිය වෙනුවෙන් පර්යේෂණ සැසියක්ද පැවැත්වෙන බවයි ඇය පැවසුවේ.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ප්‍රදීපා සේරසිංහ මහත්මිය ප්‍රකාශ කළේ, පුරාවිද්‍යා උරුමය පිළිබඳ ජනතාව අතර සංවාදයක් ඇති කිරීම හා ජනතාවට සමීප කිරීම සඳහා පුරාවිද්‍යා සතියේ වැඩසටහන් රැසක් සකස් කර ඇති බවයි .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan