Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
එක්සත් ජාතික පක්ෂය
Search
Browse our exclusive articles!
ජන්දයක් තිබ්බොත් රට ආපස්සට තමයි – ආශු
දේශපාලන පුවත්
ASK
-
May 31, 2024
ඉදිරි කාලය තුළ මැතිවරණයක් පැවැත්වුවහොත් රට වසරක පමණ කාලයකින් ආපස්සට යන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා පවසයි.
ජනාධිපතිට තව කාලයක් ඉන්න ඕනේ නම් පාර්ලිමේන්තුවේ කැමැත්තත් මහජන කැමැත්තත් අනිවාර්යයෙන් ගන්න වෙනවා – සාලිය පීරිස්
දේශපාලන පුවත්
ASK
-
May 29, 2024
ජනාධිපතිගේ ධූර කාලය දීර්ඝ කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතියත්, ජනමත විචාරණයකුත් යන දෙකම අවශ්‍ය බව නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා පවසයි.
(VIDEO):විහිළු කතා වලින් වැඩක් නැහැ.ජනාධිපතිවරණය එනවා.රනිලුත් ඉල්ලනවා – රවී රංගෙ බණ්ඩාරගේ ප්‍රශ්නය සහමුලින්ම විසඳයි!
දේශපාලන පුවත්
ASK
-
May 29, 2024
වැදගත් වන්නේ විහිළු සැපයීම නොව ප්‍රජාතන්ත්‍රවාදිව ජනතා විශ්වාසය රැකගෙන කටයුතු කිරීම බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
රනිලුයි එජාපයයි හොඳටෝම බය වෙලාද ? මැතිවරණ කල්දාන යෝජනාව රංගේ කෙළින්ම එළියට දායි ! (VIDEO)
දේශපාලන පුවත්
RN
-
May 28, 2024
සටහන - රුවන් නෙළුගොල්ල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ වත්මන් පාර්ලිමේන්තුවේ ධුර කාලයන් තවත් වසර දෙකකට දීර්ඝ කළ යුතු බව එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කරයි. රටේ...
කමල් අද්දරආරච්චි එක්සත් ජාතික පක්ෂයෙන් මැතිවරණයට?
කටකතා
Rashika Sandamali
-
May 18, 2024
ප්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා එක්සත් ජාතික පක්ෂයෙන් මහමැතිවරණයට තරඟ කිරීමට සුදානම්ව සිටි බව ඔහු හෙළිකර ඇත. 2015 වසරේ යහපාලන ආණ්ඩුව බිහි වීමෙන් පසු...
1
...
25
26
27
...
49
Page 26 of 49
Popular
සාවාරු ගං ඉවුරෙන් හමු වූ අත්බෝම්බ සහ උණ්ඩ!
Rashika Sandamali
-
December 4, 2025
සජිත් සමාව ගනී!
පුවත්
December 4, 2025
0
කොළඹ LNW: පසුගියදා මහනුවර නගර සභා පරිශ්‍රයේදී සෝමේ (soome)...
බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගර යා කෙරෙන මාර්ග පද්ධතිය එකිනෙක සම්බන්ධ කර අවසන්!
පුවත්
December 4, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 04. කොළඹ LNW : අද (04)...
හානියට පත් නිවාස සහ ඊට අදාළ වන්දි ලබා දීමේ ක්‍රියාවලිය පිළිබඳ සොයා බැලූ ජනපති අනුර!
පුවත්
December 4, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 04, කොළඹ LNW : ආපදා තත්ත්වය හේතුවෙන්...
මෙට්‍රික් ටොන් 53 බරැති අඩි 110ක් දිගැති මංතීරු දෙකකින් යුතු යකඩ බේලි පාලමක් ඉන්දියාවෙන් මෙරටට!
සංවර්ධන පුවත්
December 4, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 04, කොළඹ LNW: අද (04) පස්වරුවේ, ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.