පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
ගාමිණී ලොකුගේ
Search
Browse our exclusive articles!
පෝලිම්වලට හේතුව ජාත්‍යන්තර අර්බුද, පෝලිම් නැතිවෙන්න නං තව මාස හතක්වත් බලං ඉන්න – ලොකුගේ
පුවත්
ashika brahmana
-
March 14, 2022
ලෝක වෙළඳපොලේ සිදුවන සිදුවීම් පාලනය කිරීමට හෝ මිල වෙනස්වීම් පාලනය කිරීමට ශ්‍රී ලංකා රජය නොහැකි බවත්, එම තත්වයන්ට අනුගත වීමට ශ්‍රී ලාංකිකයන් සියලුදෙනාට සිදුවන බවත් බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා.
ඉන්ධන අර්බුදය අවසන් – ගම්මල්පිලට නොහැකි වූ ප්‍රශ්නයට ලොකුගේගෙන් විසඳුම්
පුවත්
UN
-
March 7, 2022
ඉන්ධන හිගය ලබන බදාදා වනවිට සම්පූර්ණයෙන් අවසන් කරන බව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ මේ වනවිටත් සියලු ඉන්ධන පිරවුම්හල් වෙත ඩීසල් හා පෙට්‍රල් තොග ප්‍රවාහනය කරමින් සිටින බවයි.
අප්‍රේල් වෙනකල්ම කිසිසේත් කප්පාදුවක් නෑ – විදුලිය දෙන හැටි ලොකුගේ කියයි (VIDEO)
විශේෂ පුවත්
RN
-
February 1, 2022
අප්‍රේල් මාසය වන තෙක්ම කිසිසේත් විදුලි කප්පාදුවක් සිදු නොකරන බවට විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සහතික වෙයි.
විදුලි – තෙල් නාටකය ආණ්ඩුවේ වුවමනාව නෙවෙයි නම් ගම්මන්පිල ඉවත් කළයුතුයි – ආනන්ද පාලිත
පුවත්
RN
-
January 27, 2022
විදුලිබල අමාත්‍යවරයා සහ බලශක්ති අමාත්‍යවරයා පසුගිය දිනවල රඟදැක්වූ නාටකය ආණ්ඩුවේ වුවමනාව මත සිදුකළ එකක් බවත් එසේ නොවන්නේ නම් උදය ගම්මන්පිල මහතාව බලශක්ති අමාත්‍ය ධුරයෙන් ඉවත් කළ යුතුව ඇති බවත් සමගි ඒකාබද්ධ ඛනිජතෙල් වෘත්තීය සමිති සම්මේලනයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පවසයි.
හොඳම විසඳුම ගම්මන්පිලට විදුලිබල දීලා ලොකුගේට බලශක්ති දෙන එකයි – ඩිලාන්
පුවත්
RN
-
January 21, 2022
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට සහ විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාට තිබුණේ වත්මන් ඉන්ධන අර්බුදය හේතුවෙන් උද්ගතව ඇති ප්‍රශ්නය මාධ්‍ය ඉදිරියෙහි නොව පෞද්ගලිකව කතාබහ කර විසඳාගැනීමට බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.
1
2
Page 1 of 2
Popular
මට්ටක්කුලියේ බිහිසුණු රිය අනතුරකින් තිදෙනෙක් මරුට. තවත් 8 දෙනෙකුට තුවාල !
RN
-
September 17, 2026
ඩොලරයේ අගයේ හදිසි වෙනසක්
ව්‍යාපාරික
September 17, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...
මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!
PHOTO STORY
September 16, 2026
0
කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...
‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්
විදෙස්
September 16, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...
එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?
පුවත්
September 16, 2026
0
රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.