Tag: බැසිල් රාජපක්ෂ

Browse our exclusive articles!

අලි සබ්‍රි මුදල් ඇමතිකම යළි භාරගත්තේ බැසිල්ගේ ඉල්ලීම පිට …

මුදල් අමාත්‍ය ධුරයට පත්වී දිනක් තුළ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමුකර තිබුණු මොහොමඩ් අලි සබ්‍රි මහතා නැවතත් මුදල් අමාත්‍ය ධුරය භාරගැනීමට එකඟ වී ඇත්තේ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් කරන ලද ඉල්ලීමක් අනුව බව වාර්තා වේ.

බන්දුල මුදල් ඇමති පුටුවට එද්දී ආටිගල ඉල්ලා අස්වෙයි

මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර්. ආටිගල මහතා ද ඉල්ලා අස්වී තිබෙනවා.

තෙල් ප්‍රශ්නය 5 වෙනකොට විසඳනවා. විදුලි ප්‍රශ්නය 10 වෙනකොට විසඳනවා – බැසිල්

රට තුළ මේ වනවිට උද්ගතව ඇති ඉන්ධන හිඟය සහ විදුලි කප්පාදුව පිළිබඳ ප්‍රශ්නය විසඳන දින වකවානු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

මිරිහාන නිවසේ තීරණාත්මක විශේෂ සාකච්ඡාවක් !

නුගේගොඩ, මිරිහානේ පිහිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවසේදී විශේෂ සාකච්ඡාවක් අද (02) රාත්‍රියේ පැවැත්වෙන බව වාර්තා වේ.

බැසිල් විදෙස්ගත වූ බවට පැතිර යන කතා සම්පූර්ණයෙන්ම අසත්‍යයයි – පතිරණ

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇමරිකාව බලා පිටව ගොස් ඇති බවට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පැතිරයන ආරංචි සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයෙකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ද වන ආචාර්ය මහින්ද පතිරණ මහතා පවසයි.

Popular

වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW):  උතුරු අයර්ලන්තයේ වීදි...

මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව තීනියාවල පාලිත හිමි ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව ඉවතට!

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව තීනියාවල පාලිත හිමි ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව ඉවතට!

Subscribe

spot_imgspot_img