පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
කැබිනට්
Search
Browse our exclusive articles!
මාර්තු 29 සමඟිය සල්ගාදු පිටියට! (VIDEO)
පුවත්
ASK
-
March 2, 2022
පෝලිමේ ඉන්න,කරුවලේ ඉන්න අයට මෙන්ම,පොහොර නැති ගොවියන්ට,අනාගතය අඳුරු කරගෙන සිටින තරුණ තරුණියන් ඇතුළු සියලු දෙනාටම ලබන 29 වැනිදා අනුරාධපුරයේ සල්ගාදු පිටියට පැමිණෙන ලෙස සමඟි ජන බලවේගය ආරාධනා කරන බව පාර්ලිමේන්තු මන්ත්රී එස්.එම්.මරික්කාර් මහතා පැවසුවේය.
විදුලි අර්බුදය කඩිනමින් විසඳන්න ජනපති සහතික වෙයි
පුවත්
ASK
-
March 2, 2022
රටේ පවතින විදුලි අර්බුදය මඟහරවා ගැනීමට අවශ්ය පියවර කඩිනමින් ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහජන උපයෝගීතා කොමිසමට සහතික වී තිබේ.
දින දෙක තුනකින් පෞද්ගලික බස් වලටත් ලංගම ඩිපෝ වලින් ඩීසල්!(VIDEO)
පුවත්
ASK
-
February 28, 2022
ඉදිරි දින දෙක තුන තුළ පෞද්ගලික බස් රථ සඳහා ඩීසල් ලබා දීම ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ හරහා ලබා දීමට කටයුතු යොදන බව රාජ්ය අමාත්ය දිලුම් අමුණුගම මහතා පවසයි.
තැන් තැන්වල දිවුරන්න ඕනේ නැහැ.නීතිය ඉදිරියට ඇවිත් නිර්දෝෂී බව ඔප්පු කරන්න – කතෝලික සභාවෙන් හිටපු ජනපතිට ප්රතිචාර (VIDEO)
පුවත්
ASK
-
February 28, 2022
පාස්කු ප්රහාරය ගැන තමන් කිසිවක් දැන සිටියේ නැති බවට තැන් තැන්වල දිවුරීමට අවශ්ය නොවන අතර නීතිය ඉදිරියට පැමිණ තමන්ගේ නිර්දෝෂිභාවය ගැන සත්ය ප්රකාශයක් සිදුකළ හැකි බව ආචාර්ය සිරිල් ගාමිණි පියතුමා අවධාරණය කළේය.
ලංගම ඩිපෝවලින් හරි අපිට ඩීසල් දෙන්න – ගැමුණු විජේරත්න (VIDEO)
පුවත්
ASK
-
February 28, 2022
මේ වන විට පවතින ඩීසල් හිඟය නිසා පෞද්ගලික බස් රථ ධාවනය සීමා කර තිබෙන අතර ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ හරහා හෝ ඩීසල් ලබා දීමට කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේය.
1
...
29
30
31
...
51
Page 30 of 51
Popular
අපිට තිබ්බේ අරගලය ඇතුලේ සජිත් තියාගන්න….
Rashika Sandamali
-
October 21, 2026
කවන්තිස්සගේ මරණය පිළිබඳ විමර්ශනයට කමිටුවක්!
පුවත්
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : කවන්තිස්සට ලබා දුන්...
පීඑස්ජී සහ බාසිලෝනා පාපන්දු තරග විශේෂ අවස්ථා..
ක්රීඩා
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තරගයේ පසුබිම තරගය...
ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) දැඩි මුදල් හිගයකට මුහුණ දී ඇති බව ඇමරිකාව කියයි
විදෙස්
October 21, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ඇමරිකා එක්සත්...
එක්සත් ජනපද-ඉරාන අර්බුදය සහ එහි ගෝලීය බලපෑම..
විදෙස්
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : මැදපෙරදිග කලාපයේ එක්සත්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.